17/05/2026
දක්ෂිණ දිසා සබත් පාසල් රැළිය 2026.05.16
🎶ගීතිකා තරගයේ B කාණ්ඩයේ හොදම කණ්ඩායම් 4 අතරට එක් වී ජයග්‍රහණය ලබා ගන්නා ලදි.🎹
🏆දක්ෂිණ දිසාවේ සියළු සබත් පාසල් අතරින් ක්‍රියාකාරී සබත් පාසල් 5 අතරට එක්වීමට අප තැම්පල සබත් පාසලද සමත්විය.✨
🎼මිශ්‍ර ගායන හා වාදන තරගයට ද ඉදිරිපත් විය.🎤🥁
මෙම සියලු ජයග්‍රහණයන් ලබා ගැනීමට මහන්සි වී කැපවීමෙන් ක්‍රියා කළ දරුවන්ටත්, ඔවුන්ට මගපෙන් වූ ගුරුවර ගුරුවරියන්ටත් අපගේ හද පිරි ස්තුතිය පුද කර සිටිමු.😇
🙏සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ජීවමාන දෙවි සමිදුන්ට ම වේවා!❤️