Saparagamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය

  • Home
  • Sri Lanka
  • Ratnapura
  • Saparagamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය

Saparagamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය සබරගමුව මහා සමන් දේවාලයේ නිල මාධ්‍ය ජාලය
(7)

2026.05.26 දින රත්නපුර දිස්ත්‍රික් ලේඛම්තුමන් ලෙස වැඩභරගත් ලලිත් ආනන්ද මැතිතුමන්ට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා!  රත්නප...
26/05/2026

2026.05.26 දින රත්නපුර දිස්ත්‍රික් ලේඛම්තුමන් ලෙස වැඩභරගත් ලලිත් ආනන්ද මැතිතුමන්ට සමන් දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා!
රත්නපුර නව මහ දිසාපතිතුමන් වැඩ භාරගැනීමට පෙර ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයට පැමිණ සමන් දෙවිදු වැද ආශීර්වාද ලබාගත් අවස්ථාව.

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!
25/05/2026

ඔබ සැමට බැති සිතින් ආරාධනා..!

21/05/2026
ඇසල පෙරහර මංගල්‍යය -  801ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ 801 වන ඇසල මහ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේක...
21/05/2026

ඇසල පෙරහර මංගල්‍යය - 801

ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ 801 වන ඇසල මහ පෙරහර මංගල්‍යය නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැත් වූ සාකච්ඡාව,

දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම රාජ්‍ය හා පෞද්ගලික අංශයක්ම නියෝජනය කරමින් නිලධාරින් රැසක් මෙම උත්සවයට සහභාගී විය.

මෙම අවස්ථාවට එක් වෙමින් ඓතිහාසික සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේතුමන් වන සංඛ මාපිටිගම නිලමේතුමා සඳහන් කළේ සපරගමු සංස්කෘතියට මුල්තැන දෙමින් 801 වන මහ පෙරහර මංගල්‍යය සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කරමින් පවතින බවයි.

මෙවර ඇසල පෙරහැර මංගල්‍ය ඇසල මස 13 වන දින සිට 30 දින දක්වා පුරාණ චාරිත්‍රානුකුලව සිදු කිරීමට නියමිතව ඇත.

2026.05.17
17/05/2026

2026.05.17

2026.05.16
16/05/2026

2026.05.16

2026.05.15
15/05/2026

2026.05.15

2026.05.14
14/05/2026

2026.05.14

2026.05.11
13/05/2026

2026.05.11

2026.05.13
13/05/2026

2026.05.13

2026.05.12
13/05/2026

2026.05.12

Address

Panadura Road
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Saparagamu Maha Saman Dewalaya - සපරගමු මහ සමන් දේවාලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share