Sts. Peter and Paul's Youth association - Ratnapura

Sts. Peter and Paul's Youth association - Ratnapura Sts.

Peter & Paul’s Cathedral Youth | Ratnapura
Young hearts on fire for Christ 🔥
Growing in faith, serving in love, living His word.

“Let no one despise your youth” – 1 Timothy 4:12

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රත්නපුර ශාන්ත පේදුරු හා පාවුළු තරුණ සමිතිය විසින් පළමු වරට සංවිධානය කල කඩල දන්සල සාර...
31/05/2026

වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රත්නපුර ශාන්ත පේදුරු හා පාවුළු තරුණ සමිතිය විසින් පළමු වරට සංවිධානය කල කඩල දන්සල සාර්ථකව පැවැත්විණි.

"ජීවමාන වූ තැනන් වහන්සේ මළවුන් අතරේ සොයන්නේ මන්ද? උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ උත්ථාන වූ සේක."(ලූක් 24:5-6)
07/04/2026

"ජීවමාන වූ තැනන් වහන්සේ මළවුන් අතරේ සොයන්නේ මන්ද? උන්වහන්සේ මෙහි නැත, උන්වහන්සේ උත්ථාන වූ සේක."

(ලූක් 24:5-6)

H a p p y  E a s t e r 🙏❤️ඔබ සැමට උත්ථාන වූ කිතු සමිදුන්ගේ ආශිර්වාදය බහුලව ලැබෙන සුභ පාස්කු මංගල්‍යයක් වේවා..🙏❤️
05/04/2026

H a p p y E a s t e r 🙏❤️
ඔබ සැමට උත්ථාන වූ කිතු සමිදුන්ගේ ආශිර්වාදය බහුලව ලැබෙන සුභ පාස්කු මංගල්‍යයක් වේවා..🙏❤️

04/04/2026
රිදී සීනු හඬ නැතිවෙලා..අල්තාර රෙදි ඉවත් කරලා..සත්ප්‍රසාදීය කුටිය අගුලු දමලා..සියලු සුරවම් වසා දමලා..මුලු පල්ලිය හිස් බවක...
04/04/2026

රිදී සීනු හඬ නැතිවෙලා..
අල්තාර රෙදි ඉවත් කරලා..
සත්ප්‍රසාදීය කුටිය අගුලු දමලා..
සියලු සුරවම් වසා දමලා..
මුලු පල්ලිය හිස් බවක් වෙලා..

පුංචි හදවතට දුකක් දීලා
ජේසු ඔබ කොහෙද සැඟවිලා...🥺🤍

Maundy Thursday ✝️❤️True leadership is rooted in humility and love.
03/04/2026

Maundy Thursday ✝️❤️
True leadership is rooted in humility and love.

Monthly Meeting - MarchThe Sts. Peter and Paul's Cathedral Youth Association held its monthly meeting today with Rev. Fr...
15/03/2026

Monthly Meeting - March

The Sts. Peter and Paul's Cathedral Youth Association held its monthly meeting today with Rev. Fr. Benedict and the members of the Cathedral Youth.
A meaningful time of sharing ideas, planning, and growing together in faith. ✝️

A new beginning for Sts.Peter & Paul’s cathedral Youth association with our new Assistant Parish Priest, Rev. Fr. Benedi...
01/02/2026

A new beginning for Sts.Peter & Paul’s cathedral Youth association with our new Assistant Parish Priest, Rev. Fr. Benedict Fernando.
First meeting of the year as we plan and walk together in faith.

Address

Cathedral Road
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sts. Peter and Paul's Youth association - Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share