24/07/2025
Ss.Peter & Paul Cathedral, Ratnapura
රත්නපුරය රදගුරු පදවිය
රදගුරු : අති උතුම් ඇන්ටන් වයමන් කෲස් හිමිපාණෝ
වර්ග කිලෝමීටර් 4,968
කතෝලික ජනගහනය: 19,621 එය මුළු ජනගහනයෙන් 1.0% කි.
පියතුමන්ලා ගණන: 65
එක් පියතුමෙකුට කතෝලිකයන්: 302
පැවිදි සොහොයුරු සොහොයුරියන් ගණන: 0 | 63
මීසම් ගණන: 25
ආසන දෙව්මැදුර: ශාන්ත පේදුරු පාවුළු ආසන දෙව්මැදුර
(*2024 Annuario Pontificio, රත්නපුර පදවි වෙබ් අඩවිය)
*ශුද්ධාසනීය වාර්ෂික තොරතුරු සංග්‍රහයේ (Annuario Pontificio) සංඛ්‍යා දත්ත ඇසුරිනි.
Source : catholic-hierarchy.org
'RVASinhala' Facebook, Instagram, X, TikTok පිටු like කරන්න, comment කරන්න, share කරන්න, YouTube චැනලය subscribe කරන්න. ස්තූතියි..!