Paththini Dewalaya

Paththini Dewalaya පත්තිනි මැණියන්ගේ ඉතිහාසය හා සබැදි තොරතුරු ඔබ වෙත ගෙන එම අරමුණයි
(1)

25/05/2026

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය,කැළණිය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය, පාරම්පරික කපුපත්තිනි සුසන්ත විදානගමගේ ගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන්, මාතර සම්ප්‍රදායේ දක්ෂ ප්‍රවීණ නර්තන හා වාදන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මහසොහොන් සමයම ශාන්තිකර්මය - රුහුණ විශ්වවිද්‍යාලය.

රාණාල පහන් කුඩුව  🙏
25/05/2026

රාණාල පහන් කුඩුව 🙏

25/05/2026
රැගුම්කර                      ඇල්මේදෙවිදුට පුදන              තෙල්මේදොළහා දෙවි                 මුල්මේපටන් ගනිමුද මෙපුද තෙ...
25/05/2026

රැගුම්කර ඇල්මේ
දෙවිදුට පුදන තෙල්මේ
දොළහා දෙවි මුල්මේ
පටන් ගනිමුද මෙපුද තෙල්මේ

සේරමාණන් නිරිඳුට
සිරස පත් රෝග හරිනට
සැදූ රඟ මඩුවට
පුදමි තෙල්මේ මඩුව මෙලෙසට

වියන් බැදපු මඩුවේ රන් පුටුව තනා
උඩින් සුදු වතක් පේ කරවා සොඳිනා
නිසි ලෙස මල් බුලත් දොළසක් පුද කරනා
මෙම ලෙස සිටියදී විය හට පුදනා

උදාවු අද දවස පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබටත් රටටත් ජයග්‍රාහි දවසක් වේවා..!
25/05/2026

උදාවු අද දවස පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබටත් රටටත් ජයග්‍රාහි දවසක් වේවා..!

24/05/2026

එ ලස්සන දවස් වලට තව ටික දවසයි....🙏

කඩුවේල පුරවරයේ විශාලතම පහන් කුඩුව නැරබිමට බැතියෙන් ආරාධනා  🙏
23/05/2026

කඩුවේල පුරවරයේ විශාලතම පහන් කුඩුව නැරබිමට බැතියෙන් ආරාධනා 🙏

නවගමුවෙ තොරණ් රාජයා නැරබිමට බැතිසිත් පෙරදැරිව ආරාධනයයි 🙏
23/05/2026

නවගමුවෙ තොරණ් රාජයා නැරබිමට බැතිසිත් පෙරදැරිව ආරාධනයයි 🙏

උතුම් සලබ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අද දින සියලු කටයුතු සාර්තක වේවා..!
23/05/2026

උතුම් සලබ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් අද දින සියලු කටයුතු සාර්තක වේවා..!

22/05/2026

වැසිබර කාලගුනය සමග නවගමුවෙ රන් දෙවොල.

නාග කාන්‍යාවියන් 500ක් පිරිවරා නවගමුවට වැඩි සිද්ධ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබටත් රටටත් සෙත් වේවා .!
22/05/2026

නාග කාන්‍යාවියන් 500ක් පිරිවරා නවගමුවට වැඩි සිද්ධ පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබටත් රටටත් සෙත් වේවා .!

Address

Ranala

Opening Hours

Monday 06:00 - 20:30
Tuesday 06:00 - 20:30
Wednesday 06:00 - 20:30
Thursday 06:00 - 20:30
Friday 06:00 - 20:30
Saturday 06:00 - 20:30
Sunday 06:00 - 20:30

Website

Alerts

Be the first to know and let us send you an email when Paththini Dewalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share