Stone Pagoda SL

Website

Stone Pagoda SL Stone Pagoda SL Sri Mudalindaramaya, Nikawehera, Makulpotha.
(1)

06/10/2026

ගිලංපස සම්බුද්ධ පූජාව

06/10/2026

Teachers day 2026

02/10/2026
02/10/2026

පූජනීය කැලණියේ සාසනවංස හිමි අභිවන්දනා…

#කැලණියේසාසනවංසහිමි #බණඅහමු

Congratulations NW/Maho Jayanthi Maha Pirivena, Madahapola
30/09/2026

Congratulations NW/Maho Jayanthi Maha Pirivena, Madahapola

29/09/2026

🌸 සුමධුර ධර්ම දේශනය 🌸

පූජ්‍ය කැලණියේ සාසනවංස ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාවක් අද දින පැවැත්වේ. මෙම උතුම් පින්කමට සම්බන්ධ වන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු! 🙏

📅 දිනය: 2026.09.30 (අද)
🕕 වේලාව: සවස 6.00 ට
📍 ස්ථානය: ශ්‍රී මුදලින්දාරාමය, නිකවැහැර

ඔබට නිවසේ සිටම YouTube ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක:
🔴 .v
🔴
🔴

දහම් අසා සිත් සනසා ගනිමු.

#කැලණියේසාසනවංසහිමි #බණඅහමු

29/09/2026

🌸 සුමධුර ධර්ම දේශනය 🌸

පූජ්‍ය කැලණියේ සාසනවංස ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනාවක් අද දින පැවැත්වේ. මෙම උතුම් පින්කමට සම්බන්ධ වන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා කරමු! 🙏

📅 දිනය: 2026.09.30 (අද)
🕕 වේලාව: සවස 6.00 ට
📍 ස්ථානය: ශ්‍රී මුදලින්දාරාමය, නිකවැහැර

ඔබට නිවසේ සිටම YouTube ඔස්සේ සජීවීව සම්බන්ධ විය හැක:
🔴 .v
🔴
🔴

දහම් අසා සිත් සනසා ගනිමු.

🌸 සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා තවත් මහානීය පුණ්‍යකර්මයක්! 🙏ශ්‍රී දළදා සමිඳුන් උදෙසා රන් කරඬුවක් පූජා කරමින් මහත් පින් ...
29/09/2026

🌸 සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා තවත් මහානීය පුණ්‍යකර්මයක්! 🙏
ශ්‍රී දළදා සමිඳුන් උදෙසා රන් කරඬුවක් පූජා කරමින් මහත් පින් රැස් කරගත් කමන්ත අමරසිංහ මහතාගෙන් බුදු සසුනට පිදෙන තවත් උතුම් දායාදයක්...
නා උයන ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ සමාධි භාවනා මධ්‍යස්ථානයේ දී පහත සඳහන් උතුම් පුණ්‍යෝත්සවයන් අද (29) දින පවත්වන ලදී.
☸️ අභිනවයෙන් ඉදිකළ සෑ රදුන්ගේ ධාතු නිධානය සහ කොත පැළඳවීම
🌱 උතුම් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම
🏛️ නව විහාර මන්දිරය සඳහා මුල්ගල තැබීම
මේ උතුම් පුණ්‍යකර්මයන් දැකබලා අනුමෝදන් වීමත් මහත් කුසලයකි. ඔබත් මේ උතුම් පින්කම් අනුමෝදන් වන්න!
සාධු! සාධු!! සාධු!!! 🙏☸️

Address

PCPQ+FXP, Polgahangoda/Rambe Road
Rambe
60514

Alerts

Be the first to know and let us send you an email when Stone Pagoda SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share