Tewatte Youth Association

Tewatte Youth Association Tewatte Youth Association is a Religious Organisation in Our Lady of Lourdes & Our Lady of Lanka Tewatte, Ragama..

31/07/2026

One trip. Countless memories ❤️

30/07/2026

A journey we’ll never forget ❤️

18/05/2026

Empowering youth with knowledge, strength, and self-control for a better tomorrow. 🤍
Seth Sarana - Caritas Colombo

❤️
17/05/2026

❤️

17/05/2026

බොහොම ස්තූතියි අසුන්තා පැවිදි සොයුරිය තේවත්ත මීසමේ ඇස නොගැටෙන දුරක සිටිනා පුංචි දරුවන් සොයා ගෙන ජෙසුගේ ධර්මදූතයන් කරන්නටත් ,පුංචි දරුවන්ගේ ජීවිතවල අඩුලුහුඬු හැකි විලස පුරවමින් ඔවුන්ගේ ජීවිත ආලෝකවත් කරන්නටත්, පළමුවරට දිව්‍ය සත්ප්‍රසාදය ලබන කුඩා දූදරුවන්ට එහි වටිනාකම හා බැරෑරුම්කම සරලව හා ආදරණීයව කියා දී එය ජීවිතයෙන්ද පෙන්වා දුන්, තේවත්ත මීසමේ දරුවන්ට දහම් දැනුම බෙදා දෙමින්ද, කායික පීඩා ලැබුව ද ඒ හේතුකොට ගෙන සමිඳුන්ට දුන් පොරොන්දුව තම ජීවිතය අවසන් වනතෙක් සම්පූර්ණයෙන්ම ඉටු කරමින් ද...කුමනාකාර අභියෝග හමුවේ වුවද දෙවිඳුන් කෙරෙහි අචල විශ්වාසය සිඳ නොගත් ගරු අසුන්තා සිල්වා (දි.ස.නි)පැවිදි සොයුරියනි.....අපේ සංඝය වෙනුවෙන් දැරූ සියලු ප්‍රයත්නයන්ට,සියලු දරාගැනීවලට,අප සැමට දුන් ආදරයට,අප සැම වෙනුවෙන් පිබිදුනු ලස්සන හදවතින් දුන් ඔවදන්වලට ස්තූතියි .ඒ සියල්ල වෙනුවෙන් ස්වර්ගය ඔබට තිළිණයක් ලෙස ලැබේවි...සමිඳු වත දැකීමේ භාග්‍ය ඔබට ලැබේවා..

17/05/2026
15/05/2026

තරුණ තරුණියන් මිනිස් ජාවාරමට ගොදුරු වීම වළක්වා, ඔවුන්ගේ ජීවිත යළි ගොඩනඟමු!

දිනය: 2026/05/17

වේලාව: පස්වරු 3.30 සිට 5.30 දක්වා

ස්ථානය: ලූර්දු දේවමාතා දේවස්ථානය, තේවත්ත.

04/04/2026

He is risen… and so is hope 🌿✨

03/04/2026

ඉහල අහසේ..පොලෝ තලයේ
පුදුමදේ දෙවිදුන් කරයි ❤️

Address

Our Lady Of Lourdes Church/Tewatte
Ragama

Telephone

+94767254920

Website

Alerts

Be the first to know and let us send you an email when Tewatte Youth Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Tewatte Youth Association:

Shortcuts

Share