17/06/2026
අටපිරිකර සම්පූර්ණ වීමට...
තනිපට සිවුර, දෙපටසිවුර,අදන සිවුර, බඳ පටිය , පාත්තරය, පෙරහන්කඩය, දැලිපිහිය, නූල්බෝලය තිබිය යුතුවේ.
විනයානූකූල අටපිරිකරක් පුදා සසර ගමනේ චතුරාර්ය සත්ය අවබෝධයෙන් නිර්වාණය අවබෝධ කර ගැනීම සදහා අවශ්ය පුන්ය සම්භාරයක් ලබා ගැනීමට අප විසින් උනන්දු විය යුතුය.
පෙර භවයේ අෂ්ඨ පරිස්කාරකයක් පුජා කල අයෙකුට බුදු සසුනේ ඒහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලබා සසර ගමන නිමා කිරීමට වාසනාව ලැබෙන බව සඳහන් වේ.🙏🙏🙏