Infant Jesus Church - Polgahahena

Infant Jesus Church - Polgahahena බිළිඳු ජේසුනේ ඔබ අප සරණේ..❤

Heaven 🙏🥰
26/01/2026

Heaven 🙏🥰

මේ වනවිටත් වියලි ද්‍රව්‍ය බොහොමයක් එකතු වෙමින් පවතී..මේ මොහොතේ ඔබට හැකි අයුරින් හැකි සෑම දෙන දැනුවත් කර මේ සදහා සහයෝගය ද...
30/11/2025

මේ වනවිටත් වියලි ද්‍රව්‍ය බොහොමයක් එකතු වෙමින් පවතී..මේ මොහොතේ ඔබට හැකි අයුරින් හැකි සෑම දෙන දැනුවත් කර මේ සදහා සහයෝගය දක්වා අපේම දුක් විදින ජනතාවට සහය දක්වමු....ජේසු පිහිටයි ✝️

“අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් අපේ ජනතාව වෙනුවෙන් එකමුතු වෙමු."ඔබට හැකි ඕනෑම වියලි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ...
29/11/2025

“අයහපත් කාලගුණය නිසා පීඩාවට පත් අපේ ජනතාව වෙනුවෙන් එකමුතු වෙමු."

ඔබට හැකි ඕනෑම වියලි ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, පානීය ජල බෝතල් හා අනෙකුත් අවශ්‍ය ද්‍රව්‍ය හෙට උදෑසන දිව්‍යාපූජාවේ සිට දහවල් 12.00 දක්වා පොල්ගහෙනේ දේවාස්ථානයේ ගායනා කණ්ඩායමේ අප වෙත ගෙනවිත් භාර දෙන මේ කරුණාවෙන් ඉල්ලා සිටිමු ✝️

විමසීම් =

මීසම් පාලක පියතුමා = 0774704662
විහග = +94 77 207 9588
දිලේක = +94 77 440 4081

ඔබ සැමට ආශ්චර්යයමත් ජේසු බිළිදුන්ගේ ආශිර්වාදය ආදරය සපිරි ශ්‍රී සුබ මංගල්‍යයක් වේවා ❤️❤️
12/07/2025

ඔබ සැමට ආශ්චර්යයමත් ජේසු බිළිදුන්ගේ ආශිර්වාදය ආදරය සපිරි ශ්‍රී සුබ මංගල්‍යයක් වේවා ❤️❤️

අප දේවස්ථානයේ 32 වන වාර්ශික මංගල්‍යයයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම හෙට  ( 2025 07 03 ) දින සවස 4ට සුසාන භූමියේ ...
02/07/2025

අප දේවස්ථානයේ 32 වන වාර්ශික මංගල්‍යයයේ ආරම්භය සනිටුහන් කරමින් කොඩි ගස එසවීම හෙට ( 2025 07 03 ) දින සවස 4ට සුසාන භූමියේ පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව සිදු කෙරේ..💐

"ජේසු බිළිදු තුල ඇදහිල්ලේ වන්දනාකරැවන් වමු අපි" ❤😍🙏
01/07/2025

"ජේසු බිළිදු තුල ඇදහිල්ලේ වන්දනාකරැවන් වමු අපි" ❤😍🙏

27/06/2025

අද ජේසූ තුමන්ගේ දිව්‍ය හෘදයේ මංගලෝත්සවයයි ❤🙏..ජේසුනි අපටත් මුලු ලෝකයාටත් ඔබගේ දිව්‍ය හෘදයෙන් කරුණා කළ මැනව ❤🙏

ජේසු තුමෙනි හඳ ඔබේ
ගිනි උදුනකි පෙම් කඳේ
අපට ඊ දොර ඇරේ
දැවෙමු එහි වැදී...❤🙏

දිව්‍ය ජේසු මේ තමා වන්දනා කරවු සැමා ❤🙏හපුගොඩ මීසමේ දිව්‍යසත්ප්‍රසාද මංගල්‍යය හපුගොඩ මීසම් සංඝය හා පොල්ගහහේන සංඝයන් එක්වී...
23/06/2025

දිව්‍ය ජේසු මේ තමා වන්දනා කරවු සැමා ❤🙏

හපුගොඩ මීසමේ දිව්‍යසත්ප්‍රසාද මංගල්‍යය හපුගොඩ මීසම් සංඝය හා පොල්ගහහේන සංඝයන් එක්වී ඉතාමත් ගාම්භීර හා වන්දනිය අයුරින් පසුගිය ඉරුදින පැවැත්විණි.❤💐

උදෑසන 10 සිට 3 දක්වා නුවාන මට්ටමින් පැවැත්වූ ශුද්ධ වූ පැය අවසන් වීමෙන් පසු අප දේවස්ථානයේ සිට වාසනා ක්‍රීඩාංගනය දක්වා ඉතාමත් හරසරින් දිව්‍යසත්ප්‍රසාද වහන්සේ වැඩම කරවීම සිදු විය.❤🙏

වාර්ෂික මැයි මංගල්‍යය 2025දේව මාතාවන් වහන්සේට කැප කර ඇති මල් මාසය නොහොත් මැයි මාසයේ අවසානය සනිටුහන් කරමින් මැයි මස අවසන්...
27/05/2025

වාර්ෂික මැයි මංගල්‍යය 2025

දේව මාතාවන් වහන්සේට කැප කර ඇති මල් මාසය නොහොත් මැයි මාසයේ අවසානය සනිටුහන් කරමින් මැයි මස අවසන් ඉරුදින අප දේවස්ථානයේ වාර්ෂික මැයි මංගල්‍යය උත්සවත්ශ්‍රීයෙන් සහ ඉතා ගාම්භීරවත් ආකාරයෙන් සිදු කරන ලදී❤✝️🙏

එම දිව්‍ය පූජාවෙන් අනතුරුව දෙව මෑණියන්ගේ සුරුවම රැගත් පෙරහැර ග්‍රාමය වටා වීදි සංචාරය කළ අතර ඉන් අනතුරුව පැමිණ සිටින සැදැහැවත් ජනතාව දේව මාතාවන්ගේ ප්‍රතිමාවෙන් ආසිරි ගැන්වීම සිදුවිය.

අප දේවස්ථානයේ දහම් ගුරුවරියක් ලෙස දිගු  කාලයක් සේවය කළ රොමේෂා නිවන්ති මහත්මිය ස්වර්ගස්ථ වී ඇත...දේහය පිළිබඳ අවසන් කටයුතු...
02/05/2025

අප දේවස්ථානයේ දහම් ගුරුවරියක් ලෙස දිගු කාලයක් සේවය කළ රොමේෂා නිවන්ති මහත්මිය ස්වර්ගස්ථ වී ඇත...දේහය පිළිබඳ අවසන් කටයුතු 2025 05 03 දින සවස 3 30ට අප දේවස්ථානයේදී පැවැත්වේ.

ශුද්ධාසනය හිස් වී ඇත..ශුද්ධ වූ සභා මාතාවන්ගේ ආරක්ෂකයාණන් හා ජේසුස් වහන්සේගේ සුරැකි පියාණන් වන ශුද්ධවූ ජුසේ මුනිඳුනි, ශුද...
22/04/2025

ශුද්ධාසනය හිස් වී ඇත..ශුද්ධ වූ සභා මාතාවන්ගේ ආරක්ෂකයාණන් හා ජේසුස් වහන්සේගේ සුරැකි පියාණන් වන ශුද්ධවූ ජුසේ මුනිඳුනි, ශුද්ධ සභා මාතාවන් නිවැරැදි මාර්ගය වෙත යොමු කල මැනව....!❤🙏

Address

Ragama

Website

Alerts

Be the first to know and let us send you an email when Infant Jesus Church - Polgahahena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share