Wilandagoda

Wilandagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wilandagoda, Religious organisation, විළඳගොඩ සල්වානා මහවෙහෙර ආරණ්‍ය සේනාසනය, නන්දනගාම පෙදෙස, පහල පුලියන්කුලම, Puttalam.

විළඳගොඩ අසිරිමත් බැලුම්ගලඅඩි 60ක් පමන උස පුම්බන ලද බැලුමක ආකාරයෙන් පිහිටි මෙම ගල් බැලුම අඟල් දෙක තුනක කුඩා පටියකින් ගල්ත...
22/09/2018

විළඳගොඩ අසිරිමත් බැලුම්ගල

අඩි 60ක් පමන උස පුම්බන ලද බැලුමක ආකාරයෙන් පිහිටි මෙම ගල් බැලුම අඟල් දෙක තුනක කුඩා පටියකින් ගල්තලාවක් මත සමබරව නොපෙරෙලෙන සේ පිහිටා ඇත. මෙම පිහිටීම විශ්මයජනක දර්ශනයකි. මෙය නැරඹීමට යන සමහර අය ගල අසලට යාමට බියක් දක්වයි. රමණීය පරිසරයක පිහිටි මෙහි සිතුව ඇඳ කටාරම් ද කොටා ඇත. අලි ඇතුන් පිට මැදීමෙන් හා අව් වැසි වලින් සිතුවම් විනාශ වී ඇති අතර ගල් යුගයට අයත් පුරාවස්තු තොරතුරු ද ඇති බව පුරාවිද්‍යාව පවසයි. මෙම ගල බලන ගල නමින් ද ගල් උගුලක් යයි ද සමහරුන් පවසති. සිත් නිවාලන තැනක් වන මෙහි මහ රහතුන් වහන්සේලා සමවත් සුවයෙන් වැඩ සිටින්නට ඇත.

Address

විළඳගොඩ සල්වානා මහවෙහෙර ආරණ්‍ය සේනාසනය, නන්දනගාම පෙදෙස, පහල පුලියන්කුලම
Puttalam

Telephone

+94254928982

Website

Alerts

Be the first to know and let us send you an email when Wilandagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wilandagoda:

Share