Y C S - Tarala Parish

Y C S - Tarala Parish "We are not making a revolution, We are the revolution."

10/08/2026

✝️ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය වෙනුවෙන් අපගේ නිර්මාණය 🤍✨

මුල සිටම සිතුවිල්ලක් ලෙස ආරම්භ වී, අපගේ අත්වලින් නිර්මාණයක් බවට පත්වූ ගමන… 🌿✨
මේ වීඩියෝව තුළ අප විසින් තොරණ නිර්මාණය කළ ආකාරය, ආරම්භයේ සිට අවසානය දක්වා දැකගත හැකිය.

එක් එක් අංගයක් තුළ අපගේ මහන්සියත්, කැපවීමත්, විශ්වාසයත් එක්වී අවසානයේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවය වෙනුවෙන් අලංකාර තොරණක් නිර්මාණය විය. 🙏🏻🤍

“United in Christ, Nourished by His Body.” ✝️

දෙවිඳුන්ව මහිමයට පත්කිරීම වෙනුවෙන් කරන සෑම නිර්මාණයක්ම අපට ආශීර්වාදයක්. 🤍

අප තරාල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවයේ ප්‍රධාන තොරණයේ සාඩම්බර හිමිකාරිත්‍වය YCS අපි 🥹ඔයාල දන්නවද, මේ තොරණේ උස අඩි 2...
09/08/2026

අප තරාල මීසමේ දිව්‍ය සත්ප්‍රසාද මංගලෝත්සවයේ ප්‍රධාන තොරණයේ සාඩම්බර හිමිකාරිත්‍වය YCS අපි 🥹

ඔයාල දන්නවද, මේ තොරණේ උස අඩි 20කට ආසන්නයි, ඒ වගේම පළල අඩි 18කට ආසන්නයි. මේ තොරණ නිම කළේ YCS අපගේම සාමජිකයන් විසින් බව?

YCS කියන්නෙ 8ශ්‍රේනියේ සිට 12ශ්‍රේනිය වෙනතෙක් සිටින දරුවන්. මේ අය තමා මේ විශාල තොරණ ඉදිකලේ. අප මීසමේ අනාගතයට හොද බලාපොරොත්තුවක් මේ අපගේ කණ්ඩායම.

09/08/2026

දිව්‍ය සත්ප්‍රසාදයේ ජේසුනි,
අපගේ ජීවිත පෝෂණය කළ මැනව.
අප වෙනුවෙන් යාච්ඤා කළ මැනව. 🤍✝️🕊️

Jesus, Bread of Life,
nourish our hearts and guide our lives.
Pray for us. 🤍✝️

01/08/2026

🤍✝️ First Holy Communion 2026 | Tharala Parish

A day of grace, faith, and endless blessings. May Christ always dwell in their hearts.

29/07/2026
වාර්ෂික සදාසරණ දේවමාතාවන්ගේ මංගලෝත්සවය වෙනුවෙන් YCS අප විසින් දේවස්ථාන භූමියට ප්‍රවිෂ්ට වන ස්ථානයේ නිර්මාණය කරන ලද තොරණ....
28/07/2026

වාර්ෂික සදාසරණ දේවමාතාවන්ගේ මංගලෝත්සවය වෙනුවෙන් YCS අප විසින් දේවස්ථාන භූමියට ප්‍රවිෂ්ට වන ස්ථානයේ නිර්මාණය කරන ලද තොරණ.🩵

මේ සදහා යොදා ගනු ලැනුවේ සිමෙන්ති කොළ.


27/07/2026

සදාසරණ දේවමාතාවෙනි, අපගේ සදාකාලික පිහිටත් බලාපොරොත්තුවත් ඔබයි. ඔබගේ මැදිහත්වීමෙන් අප සැමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා. 🙏❤️

YCS එනම් තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසර 75ක ජුබිලිය සංවත්සරය සැමරීම නිමිත්තෙන් අප සාමාජිකයන් ...
10/07/2026

YCS එනම් තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසර 75ක ජුබිලිය සංවත්සරය සැමරීම නිමිත්තෙන් අප සාමාජිකයන් විසින් කොඩි දිනයක් ප්‍රකාශයට පත් කර ඇත.

අපගේ දරුවන් මේ ඉරුදින අපගේ මීසම තුළ ඉතා උත්කර්ෂවත් අයුරින් මෙම 75 වසරක ජුබිලි උත්සවය සැමරීමට සියල්ල සූදානම් කර ඇත.ඔබ කැමති මුදලක් ලබා දී කොඩියක් මිළදී ගෙන ඔවුන්‍ට සහයක් වන්න.

"මිහිඳු මාහිමියන් දෙසූ සාමයේ සහ කරුණාවේ පණිවිඩයෙන් සිත් සැනසෙන, ආලෝකමත් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
29/06/2026

"මිහිඳු මාහිමියන් දෙසූ සාමයේ සහ කරුණාවේ පණිවිඩයෙන් සිත් සැනසෙන, ආලෝකමත් වන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

Address

Tharala
Pugoda

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Y C S - Tarala Parish posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share