Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala

Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala මහමෙව්නාව භාවනා අසපුව - පින්නවල

21/05/2026
*නමෝ බුද්ධාය !*වෙසක් පොහොය නිමිති කරගෙන, පින්නවල මහමෙව්නාව භාවනා අසපුව මගින් *ගිහි පින්වතුන් උදෙසා*  සංවිධානය කරනු ලබන *...
16/05/2026

*නමෝ බුද්ධාය !*

වෙසක් පොහොය නිමිති කරගෙන, පින්නවල මහමෙව්නාව භාවනා අසපුව මගින් *ගිහි පින්වතුන් උදෙසා* සංවිධානය කරනු ලබන *නේවාසික භාවනා වැඩසටහන* මෙවර
*මැයි 29 සහ 31* යන දිනයන්හි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ සඳහා *අනිවාර්යයෙන්* සම්බන්ධ වීමට කැමති පින්වතුන් *මැයි 25 වන දිනට පෙර* මෙම Link එක Click කර අදාළ ගූගල් ෆෝරමය පුරවා විස්තර ලබා දෙන්න.

https://forms.gle/bkSfSWLMmu2hWR1q6

*(අසපුවේදී විස්තර ලබා දුන් පින්වතුන් නැවත මෙය පිරවීමෙන් වළකින්න.)*

සියලු විමසීම්:
076 88 50 930

*තෙරුවන් සරණයි !*

නමෝ බුද්ධාය!මිහිරි ශබ්ද පූජා කිරීමේ ප්‍රධාන අනුසස් මියුරු හඬක් හිමිවීම: බුදුරජාණන් වහන්සේගේ බෝධියට හෝ චෛත්‍යයට මිහිරි ශබ...
04/05/2026

නමෝ බුද්ධාය!

මිහිරි ශබ්ද පූජා කිරීමේ ප්‍රධාන අනුසස්

මියුරු හඬක් හිමිවීම: බුදුරජාණන් වහන්සේගේ බෝධියට හෝ චෛත්‍යයට මිහිරි ශබ්ද පූජා කිරීමෙන්, මතු ආත්මවලදී ඉතා පැහැදිලි, මිහිරි සහ ප්‍රියජනක හඬක් (කලවික හඬක් වැනි) හිමි වේ.

විශාල සම්පත් ලැබීම: විපස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට සක් පිඹිමින් වන්දනා කිරීම වැනි ශබ්ද පූජා කිරීමේ පිනෙන්, බොහෝ සම්පත් ලද බව ඒකසංඛීයත්ථෙර අපදානයේ සඳහන් වේ.
https://pitaka.lk/books/punyopadeshaya/30.html

කායික හා මානසික සුවය: මිහිරි ශබ්ද පූජා කිරීම මගින් සිතේ පී්‍රතිය හා ප්‍රසාදය ඇති වී කායික හා මානසික සුවය සැලසේ.

--අපදාන පාලිය ඇසුරිනි--

Address

මහමෙව්නාව අමාදහර භාවනා අසපුව
Pinnawala
71100

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 07:00 - 20:00
Sunday 07:00 - 20:00

Telephone

+94703133961

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Mahamevnawa Amadahara Buddhist Monastery - Pinnawala:

Share