"Somananda Dharma Vidyalaya"-Niwngama, Piliyandala,Sri Lanka

"Somananda Dharma Vidyalaya"-Niwngama, Piliyandala,Sri Lanka The Official page of Sri Somananda Dharma Vidyalaya"-Niwngama, Piliyandala,Sri Lanka

සියලුම දරුවන් දෙමව්පියන් සමඟ පැමිණෙන්න.
11/08/2026

සියලුම දරුවන් දෙමව්පියන් සමඟ පැමිණෙන්න.

“ඒවං මේ සුතං - ඒකං සමයං භගවාබාරාණසියං විහරති - ඉසිපතනේ මිගදායේ...            *- ධම්මචක්කප්පවත්තන සූත්‍රය -*​බෞද්ධ ශිෂ්ටා...
29/07/2026

“ඒවං මේ සුතං - ඒකං සමයං භගවා
බාරාණසියං විහරති - ඉසිපතනේ මිගදායේ...

*- ධම්මචක්කප්පවත්තන සූත්‍රය -*

​බෞද්ධ ශිෂ්ටාචාරයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳගැනීම, ගිහිගෙයින් නික්මී මහාභිනිෂ්ක්‍රමණය කිරීම සහ බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් උදෙසා ‘ධම්මචක්කප්පවත්තන සූත්‍රය’ දේශනා කරමින් ප්‍රථම වරට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම යන උතුම් කරුණු මුල් කරගත් අසිරිමත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

​ *බුද්ධ දේශනාවෙන් ගලා එන සද්ධර්මයේ ආලෝකයේ ප්‍රදීපයෙන් උතුම් නිර්වාණ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට උපකාරී වන ඔබ සැමට පින්බර ඇසළ පොහෝ දිනක් වේවා..!! 🪔🍃*




#2026/07/29


" සමනාමයං මහාරාජාධම්මරාජස්ස සාවකාතමේව අනුකම්පායජම්බුදීපා ඉධා ගතා "_අවරදිගින් හිරු බැස යත්ම පෙරදිගින් පායා ආ පොසොන් සඳ කි...
29/06/2026

" සමනාමයං මහාරාජා
ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය
ජම්බුදීපා ඉධා ගතා "

_අවරදිගින් හිරු බැස යත්ම පෙරදිගින් පායා ආ පොසොන් සඳ කිරණේ සිසිලස එකල අනුරපුර මිස්සක පව්ව මත පතිත වෙත්ම අනුබුදු මිහිඳු හිමි ඇතුළු උතුම් බුද්ධපුත්‍ර ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරා සිදු වූ මහින්දාගමනයෙන් ජම්බුද්වීයට උත්තරීතර සද්ධර්මයේ සිසිලස උරුම වූ සැම සිත් දම් අමා දියෙන් නැහැවෙන පින්බර පොසොන් පොහෝ දිනක් වේවා...!!!🙏🍃_






08/06/2026

දම් එළියෙන් සිත් පහන් වේවා !!!

වෙසක් පහන් එළියෙන් සිත් පහන් වී, මෛත්‍රිය හා කරුණාව ලොව පුරා පැතිරේවා !!!BANDAGIRIYE SANGHANANDA THERo
08/06/2026

වෙසක් පහන් එළියෙන් සිත් පහන් වී, මෛත්‍රිය හා කරුණාව ලොව පුරා පැතිරේවා !!!

BANDAGIRIYE SANGHANANDA THERo

_​“සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේසනා__සුඛා සංඝස්ස සාමග්ගී - සමග්ගානං තපෝ සුඛෝ”_                   ​- ධම්ම පදය (...
30/05/2026

_​“සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේසනා_
_සුඛා සංඝස්ස සාමග්ගී - සමග්ගානං තපෝ සුඛෝ”_

​- ධම්ම පදය (බුද්ධ වග්ගය)-

*උතුම් සම්බුදු තෙමඟුලේ සිරියෙන් ලෝ සත සිත් සතන් නිවී පහන් වන සුභ වෙසක් මංගල්‍යක් වේවා..!!! 🪔✨*






ශ්‍රී සෝමානන්ද ශිෂ්‍ය නායක සංසදය - 2026
17/05/2026

ශ්‍රී සෝමානන්ද ශිෂ්‍ය නායක සංසදය - 2026

සූරිය සංක්‍රාන්තියේ සිරියෙන් එරබඳු කැකුළු හිනහෙන , සියලු ලක් වාසීන් හෙළ කුල සිරිතෙන් සංස්කෘතිය ඔපවත් කරන්නට සැරසෙන , හෙළ...
29/04/2026

සූරිය සංක්‍රාන්තියේ සිරියෙන් එරබඳු කැකුළු හිනහෙන , සියලු ලක් වාසීන් හෙළ කුල සිරිතෙන් සංස්කෘතිය ඔපවත් කරන්නට සැරසෙන , හෙළයේ මහ සංස්කෘතික මංගල්‍යයේ සෝබාවන් සෝමානන්දීය මව් තුරුලටත් කැන්දන්නටයි මේ සූදානම...!!! 🌞🌾✨

ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ වෙසක් මස 03 වන රිවි දින පූර්ව භාග 8.00 සිට *"සූර්‍ය සර'26"* නිවුන්ගම ශ්‍රී සෝමානන්දීය දම් විදු බිමේ දී...




#2026/05/03


සාර සදිසි රන් අස්වැන්නෙන් අටුකොටු සරු වී සශ්‍රීක වන රබන් සුරල් හඬ පරදන කොවුල් සරේ තාලයට අවුරුදු සිරි කැන්දන එරබඳු රතු සළ...
14/04/2026

සාර සදිසි රන් අස්වැන්නෙන් අටුකොටු සරු වී සශ්‍රීක වන රබන් සුරල් හඬ පරදන කොවුල් සරේ තාලයට අවුරුදු සිරි කැන්දන එරබඳු රතු සළුව මතින් සූරිය දෙවිඳුන් වඩිනා මේ යාමේ ඔබ සැමට ආවඩා ආයූ බෝ වේවා..!!!🌞🌾





Address

ශ්‍රී සෝමානන්ද දහම් පාසල/නිවුන්ගම
Piliyandala
10300

Opening Hours

07:00 - 12:00

Telephone

+94112 703864

Website

Alerts

Be the first to know and let us send you an email when "Somananda Dharma Vidyalaya"-Niwngama, Piliyandala,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to "Somananda Dharma Vidyalaya"-Niwngama, Piliyandala,Sri Lanka:

Shortcuts

Share