Sadhu Daham School, Thumbowila

Sadhu Daham School, Thumbowila Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sadhu Daham School, Thumbowila, Buddhist Temple, Temple Road, Thumbowila, Piliyandala.

20/01/2026
20/01/2026
20/01/2026
30/09/2023
28/09/2023

අපේ පුන්චි පන්සලේ
සාදු දහම් පාසැල
තාමත් මතකයි
පුන්චි බෝධියේ ලස්සන...

රැව් දෙනවා දෙකන්වල
ගුණානන්ද ලොකු හාමුදුරුවෝ
ලමයිනේ දුවන්නෑ
මේක මේ පන්සලක්...

සූදු මල් කඩාගෙන
ඉරු දින පාන්දර
යන්නේ කලබලෙන්
සාදු දම් පාසැලට....

පුන්චි පුන්චි අපි සැවොම
සුදු වැල්ලේ වටේටම
බෝ පත් සිරි සිරිය
මැව්ව ඒ අසිරිය....

කොළඹගේ ලොකු සර්
හරි මග පෙන්වූ දහිරියට
නොවක් තුති පුද කරමු
හද බැතින් නාමයට....

දහම් පාසැල අතරමග
අව්රුද්දේ එක් දිනක්
සෝමක්කා උඩ ගෙදර
පිලිවෙල කරයි දර්ශනයකට....

අපි සැවොම එක්වෙලා
පුරුදු වෙනවා නැටුම්
තාන තම් දෙන තනා
තාම මතකයි හොදට....

වෙස්සන්තර ජාතකය
අම්ත්තතාපා මගෙ පුන්චි චරිතය
තාම මතකෙට නැගේ
එදා බරනැස් සමය...

නැටුම් කවි ගායනා
භක්ති ගීයන් පදට
එක්වෙලා ගයමු සිත්
‍යොමු කර අතීතෙට....

සුනිල් සර් සරත් සර්
ඉගැන්වූ බුදු දහම්
ධර්මාශෝඛ අධිරාජ්‍යයේ පටන්
මහින්දාගමනයට
පසුබ්ම් සැකසුවා ධර්මාචාර්යයට...

දුරු රටක විසූවත්
ගමයි පන්සලයි දුන්
ධර්ම අවබෝධයෙන්
සිත් නිවේ සන්සිදේ
ස්තුති ඔබ සැමට....

පුන්චි බෝධිය
දහම් පාසැල
මගේ පුන්චි කාලයේ සිටි
යහලුවන් පෙල
ඒ අතර අති පූජ්‍ය
ධර්මරතන තෙරනුවන්
තව පනස් වසරකට
දහම් සුභ ප්‍රාර්ථනා !

-ශ්‍යාමා (පතිරගේ ) සමරසේන-

Address

Temple Road, Thumbowila
Piliyandala
10300

Telephone

+94112614552

Website

Alerts

Be the first to know and let us send you an email when Sadhu Daham School, Thumbowila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sadhu Daham School, Thumbowila:

Share