29/03/2026
අප ශු ලුක් තුමාගේ දේවස්ථානයේ ශුද්ධ සතිය තුළ වු දේව මෙහෙයන් ඉහත පරිදි වේ. (සදුදා සිට බදාදා)
මාර්තු 30 - ප.ව 7. 00 (මෙනෙහි කිරීම *ජුදාස්*)
මාර්තු 31 - ප.ව 7. 00 (මෙනෙහි කිරීම *පේදුරු*)
අප්‍රේල් 01 - පෙ.ව 6.30 ( මාසික ආරම්භක දේව මෙහෙය)
අප්‍රේල් 01 - ප.ව 7.00 (මෙනෙහි කිරීම *පිලාත්*)