16/10/2024
#ස්නේහ_විශ්‍රාමික_නිවාඩු_නිකේතනය
📍ස්නේහ විශ්‍රාමික නිවාඩු නිකේතනය යනු කුමක් ද?
📚නූතනයේ සෑම පුරවැසියෙකුම අතිශය කාර්ය බහුල වැඩ කාර්යයන් තුළ ජීවත් වේ. සමහරුන් විදෙස්ගත වී දෙමාපියන් මෙරට තනි වී, හුදෙකලාවේ සිටී. ඒ අනුව ඔවුන්ට තම දෙමාපියන් සුරක්ෂිතව පූර්ණ සත්කාර්‍යයක් ලබාදීමට නොහැකිවී ඇත. එය යම් විටෙක දෙමාපියන්ට ද, දරුවන්ට ද මානසික වියවුලකි. එසේ වුවත් දෙමාපියන් වැඩිහිටි නිවහනක රඳවා තැබීම කළ නොහැක්කකි. එ නිසා අපි ඔබේ දෙමාපියන් ඔබට වඩා හොඳින් රැකබලාගන්න අධි සුඛොපභෝගී පහසුකම් සහිතව ස්නේහ නිවාඩු නිකේතනය නිර්මාණය කළෙමු. මෙය වැඩිහිටි නිවහනක් නොවේ. ඔබේ දෙමාපියන්ට විවේකී මනසකින් හා අධි සුඛොපභෝගී දිවියක් ලබා දෙන නිවාඩු නිකේතනයකි.
📍දීර්ඝ කාලීනව පමණ ද?
📚නෑ: දින කිහිපයක් හෝ නැවති විවේක ගන්න පුළුවන්
📍මුදල් අයකිරීමක් කරනවද?
📚ඔව්: ඇති හැකි අය ගෙවීම් කළ යුතු ය. නැති බැරි අයට නොමිලේ සියලූම පහසුකම් සැපයේ.
📍ප්‍රවාහන පහසුකම් දෙනවද?
📚ඔව්: ඔබේ දෙමාපියන් සුඛොපභෝගී ප්‍රවාහනයකින් රැගෙන ඒම හා බැස්සවීම් සිදුකෙරේ. මාසික විනෝද හෝ වන්දනා ගමන් රැගෙන යනු ඇත.
📍යුවලවල් සඳහා සම්බන්ධවීමට හැකි ද?
📚ඔව් පුළුවන්: සුඛොපභෝගී කාමරයක් ලබාගැනීමට හැක. තනි පුද්ගල හෝ බෙදාගන්නා ලද කාමරද ලබාගැනීමට හැක. සෑම කාමරයකම Attached Bathroom පහසුකම හා උණුවතුර පහසුකම් සැපයේ. අවශ්‍ය අයට වායුසමීකරණ හා රූපවාහිනී පහසුකම හා සුඛොපභෝගී ඇඳන් හා Spring Mettress (6*4/6*5/6*6.5) හිමිවේ.
📍ආහාර කොහොමද ?
📚3*4* මට්ටමේ ආහාර වේල් 3 ක් ජා තේ වේල් දෙකක් හා උදෑසන තේ වේල හිමි වේ. ආහාර කාමරයටම පිරි නැමීම නැතිනම් භෝජනාගාරය තුළ Buffet ක්‍රමයට ආහාර Menu ක්‍රමයට හිමි වේ. රාත්‍රි ආහාරය Out Door ක්‍රමයට Restaurant එක තුළ: සංගීත තෙරපියක් සහිතව පිරි නැමේ.
📍සෞඛ්‍ය පහසුකම් හා ආරක්ෂාව
📚සෑම මසකම වෛද්‍යවරයකුගේ පරීක්ෂණය: හෙද කාර්ය මණ්ඩලය හා අසනීප වූ පසු රොහල් ගතකිරීම් හා ආරක්ෂා කිරීම මෙන්ම රැකබලාගැනීම:
📍පිරිසිඳු කිරීම් සිදුවන්නේ කෙසේද ?
📚දෛනික පිරිසිඳුකිරීම් සිදුකෙරේ. දෛනික ඇඳන් සැකසීම හා රෙදි සේදීම මෙන්ම කාමර පිරිසිදු කිරීම
🧑🧑🧒🧒 මේ සියලු පහසුකම් අවම මිළකට ඔබේ දෙමාපියන්ට ලබාදීමට කැමති නම් දැන්ම කතාකොට ඔබේ ස්ථානය වෙන්කරවාගන්න:
🚨🚨🚨සීමිත කාමර ප්‍රමාණයක් පමණි.🚨🚨🚨
📞0703641555/ 0704541555
👨💻 www.samadhiwelfare.org/ www.sneharesort.lk