28/07/2026
🌕✨ බුදු දහමේ ආලෝකයෙන් අවිද්‍යාවේ අඳුර දුරු වන, ✨🌕
🪷 සීලය, සමාධිය හා ප්‍රඥාවෙන් දිවි මඟ ඒකාලෝකමත් වන, 🙏
☸️ ධර්මයේ සිසිලසෙන් සිත් නිවී සැනසීම උදාවන, ☸️
🌼🙏 පින්බර ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...! 🌕✨
සමසෞඛ්‍ය විද්‍යාපීඨ බෞද්ධ සහෝදරත්ව සංගමය