28/04/2023
ආසියා ආලෝක පදනම වසර 9ක් පුරාවටම දෙස් විදෙස් ආරාධිතයන්ගේ ගෞරවනීය සහභාගීත්වයෙන් ජාත්‍යන්තර වෙසක් චිත්‍රපටි උළෙල සංවිධානය කරමින් බුදු දහමේ පණිවිඩය ලොව පුර ප්‍රචාරය කිරීමේ මෙහෙවර ඉටු කරනු ලබයි. මෙවරත් 2023 වසරේ මේ මහඟු කර්තව්‍ය සංවිධානය කර ඇති අතර ඔබටත් ඒ සදහා සහභාගී විය හැක. වෙසක් පොහෝ දින සිට සෑම පොහෝ දිනකම තෝරාගත් නිර්මාණ අන්තර්ජාලය සහ බෞද්ධ නාලිකා ඔස්සේ විකාශය කරයි.
ඔබත් අදම නිර්මාණ යොමුකරන්න.
Light of Asia Foundation has committed to spread the path shown by The Enlightened Buddha to the world by organizing the International Vesak Film Festival with the participation of local and foreign film makers for the last 9 years. This year too, submissions could be made for the festival where the selected productions will be telecast in the Buddhist Channels and the Internet, starting from Vesak every Poya day.