Malshad Gaurawa

Malshad Gaurawa Christian worship,faith, praise,Bible Verses, and spiritual inspiration to bring hearts closer to God

🎶 Worship Songs ලස්සනට Play කරන්න Ninth Chords භාවිතා කරන විදිහ දන්නවද?Gadd9, Em9, Cadd9 වගේ chords use කරලා worship atm...
23/05/2026

🎶 Worship Songs ලස්සනට Play කරන්න Ninth Chords භාවිතා කරන විදිහ දන්නවද?

Gadd9, Em9, Cadd9 වගේ chords use කරලා worship atmosphere එක deep, peaceful, emotional feel එකක් කරන්න පුළුවන්! 🎹🎸

මේ post එකේ:
✅ Guitar chord positions
✅ Keyboard notes
✅ Worship playing tips
✅ Modern worship sound techniques

ඔක්කොම simple විදිහට explain කරලා තියෙනවා. 🙌

📖 Full Article Here:
👉 [https://melodfaith.blogspot.com/2026/05/using-ninth-chords-to-make-worship.html]

Buy Amazon Product : https://amzn.to/3RheCP3

25/12/2024

සියළුම දෙනාට සාමය සතුට පිරි සුභම සුභ නත්තපක් වේවා

𝗢𝘂𝗿 𝟭𝘀𝘁 𝗮𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 𝗼𝗳 𝗦𝗮𝗹𝘃𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗮𝘆𝗲𝗿 𝗖𝗲𝗻𝘁𝗲𝗿
22/03/2023

𝗢𝘂𝗿 𝟭𝘀𝘁 𝗮𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 𝗼𝗳 𝗦𝗮𝗹𝘃𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗿𝗮𝘆𝗲𝗿 𝗖𝗲𝗻𝘁𝗲𝗿

02/01/2023

 2022ලැබුවාවූ 2023 නව වසරේදී ඔබටත් ඔබේ පවුලේ සෑම කෙනෙක්ටමත් තෘප්තිමත් නව බලාපොරොත්තු සහිත දිවියකට දෙවියන් වහන්සේ තුල ආශි...
01/01/2023


2022
ලැබුවාවූ 2023 නව වසරේදී ඔබටත් ඔබේ පවුලේ සෑම කෙනෙක්ටමත් තෘප්තිමත් නව බලාපොරොත්තු සහිත දිවියකට දෙවියන් වහන්සේ තුල ආශිර්වාද වේවා !

31/12/2022


2022.12.24
Christmas Service
Pastor Ravindra Thushar

ලැබුවාවූ නත්තල ඔබටත් ඔබේ පවුලේ සෑම කෙනෙක්ටමත් දේව කරුණාව සහ සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා !
25/12/2022

ලැබුවාවූ නත්තල ඔබටත් ඔබේ පවුලේ සෑම කෙනෙක්ටමත් දේව කරුණාව සහ සෞභාග්‍ය පිරි ප්‍රීතිමත් නත්තලක් වේවා !

 2022.12.18ළමුන්ගේ සන්තෝෂය වෙනුවෙන් සූදානම් කරන ලද වසර අවසානයේ අපගේ ළමා උත්සවය ඉතා කුඩාවට ආරම්භ කරන ලදි.  මෙය හුදෙක් ආරම...
21/12/2022



2022.12.18

ළමුන්ගේ සන්තෝෂය වෙනුවෙන් සූදානම් කරන ලද වසර අවසානයේ අපගේ ළමා උත්සවය ඉතා කුඩාවට ආරම්භ කරන ලදි. මෙය හුදෙක් ආරම්භයක් පමණක් වන අතර අපිට සභාවක් විදිහට දීර්ඝ ගමනක් යාමට ඇත.

වැඩසටහනේ කටයුතු වෙනුවෙන් වෙහෙස වී නොනිදා වැඩ කල වගේම මුදලින් ද දායක වුණ හැමකෙනෙක්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා !

සාමයේ ඇරයුමයි !
21/12/2022

සාමයේ ඇරයුමයි !

20/12/2022

2022.12.18
සේවය ආරම්භ වී මාස 9 කට පස්සේ අපිට ආව පළමු ළමා උත්සවය.

දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපිට සිටින සෑම දරුවෙක්වම සන්තෝෂ කරන්න අපිට හැකියාව ලැබුණා. කුඩාවට අරම්භ වුණ මෙය මතු දවස් වලදී බොහෝ ළමුන් පිරිසක් සන්තෝෂ කරන්නට දෙවියන් වහන්සේ තුළ අපිට කරුණාව ලැබේවි.

Address

Halpankotuwa , Pallama
Pannala
60160

Alerts

Be the first to know and let us send you an email when Malshad Gaurawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Malshad Gaurawa:

Share