Sri Sathpaththini Dewalaya Eluwila

Sri Sathpaththini Dewalaya Eluwila සත්පත්තිනි දෙව් මව් වරුණාව !!

හිත තෙල් ගෑමේ චාරිත්‍රය හා නානුමුර මංගල්‍යය 2026
16/04/2026

හිත තෙල් ගෑමේ චාරිත්‍රය හා නානුමුර මංගල්‍යය 2026

අවට ගම්වාසි සියල්ලන්ට ආරාධනා 🙏
11/04/2026

අවට ගම්වාසි සියල්ලන්ට ආරාධනා 🙏

රත්රන් රුවෙන් දිලෙන සත්පත්තිනි දෙවි හාමුදුරුවෝ 🙏
14/02/2026

රත්රන් රුවෙන් දිලෙන සත්පත්තිනි දෙවි හාමුදුරුවෝ 🙏

සත්පත්තිනි සද               වඩිතාමෙත් බුදුබව මතු           පැවතාරන් අඹයෙන් මතු             උපතාසත් දිනවන් දොස           ...
17/01/2026

සත්පත්තිනි සද වඩිතා
මෙත් බුදුබව මතු පැවතා
රන් අඹයෙන් මතු උපතා
සත් දිනවන් දොස නැතා

2026 නව වසරේ කිරි ඉතරවිම.
17/01/2026

2026 නව වසරේ කිරි ඉතරවිම.

15/12/2025

එලුවිල පුරාණ ශ්‍රී සත්පත්තිනි දෙව මාලිගාවේ ජිවමාන වැඩ සිටින මතුබුදුවන සත්පත්තිනි දෙව් මව්ගේ පිහිට අශිර්වාදය ඔබ සැමට ලැබේවා!...🙏🙏🙏

අප දෙවාලේ මේ දිනවල ඇස් ඉදිරියෙ නිතරම සැරිසරන ඹමුණු කුල නාග රජයා🐍🙏🏻🙏🏻🙏🏻
23/11/2025

අප දෙවාලේ මේ දිනවල ඇස් ඉදිරියෙ නිතරම සැරිසරන ඹමුණු කුල නාග රජයා🐍🙏🏻🙏🏻🙏🏻

නවරත්‍රි පුජාව .......
03/10/2025

නවරත්‍රි පුජාව .......

උපන් පෙර           පත්මයතුන්ලොවට අග    පත්මයමුදුන් දී               අත්මයවදින් කන්නගී පාද පත්මය
03/10/2025

උපන් පෙර පත්මය
තුන්ලොවට අග පත්මය
මුදුන් දී අත්මය
වදින් කන්නගී පාද පත්මය

Address

27/2, Malwaththa Road, Eluwila
Panadura
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sathpaththini Dewalaya Eluwila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share