Udithoditharamaya Sri Dhammananda Dhamma School Mahawila

Udithoditharamaya Sri Dhammananda Dhamma School Mahawila Sri Dhammananda Dhamma School is a Buddhist Dhamma School located in Mahawila, Panadura.

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා 03 වන වාර විභාගය - 2025ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දරුවන් ඇගයීම.....
17/02/2026

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා 03 වන වාර විභාගය - 2025
ප්‍රථම ,දෙවන හා තෙවන ස්ථාන ලබාගත් දරුවන් ඇගයීම.....

2025 දහම්පාසල් අවසාන විභාගෙයෙන් විශිෂ්ට ලෙස සමත් වු දරුවන්ව ඇගයීම පසුගිය ඉරුදින උදෑසන රැස්වීමේදී සිදු කෙරුණි.
12/02/2026

2025 දහම්පාසල් අවසාන විභාගෙයෙන් විශිෂ්ට ලෙස සමත් වු දරුවන්ව ඇගයීම පසුගිය ඉරුදින උදෑසන රැස්වීමේදී සිදු කෙරුණි.

2025 ශ්‍රේනි විභාගයේ විශිෂ්ට සාමාර්ථ හා අධි සාමාර්ථ ගත් දරුවන්ව ඇගයීම පසුගිය ඉරු දින උදෑසන රැස්වීමේදී  සිදු කෙරුණි.
12/02/2026

2025 ශ්‍රේනි විභාගයේ විශිෂ්ට සාමාර්ථ හා අධි සාමාර්ථ ගත් දරුවන්ව ඇගයීම පසුගිය ඉරු දින උදෑසන රැස්වීමේදී සිදු කෙරුණි.

*2026 ජනවාරි මාසයේ මල් රැගෙන පැමිණීමෙන් ඇගයීමට ලක්වූ දරුවන්* දහම්පාසලට මල් රැගෙන එන දරුවන් ඇගයීමේ කටයුත්ත නව වසරටය්හ් මෙ...
11/02/2026

*2026 ජනවාරි මාසයේ මල් රැගෙන පැමිණීමෙන් ඇගයීමට ලක්වූ දරුවන්*

දහම්පාසලට මල් රැගෙන එන දරුවන් ඇගයීමේ කටයුත්ත නව වසරටය්හ් මෙසේ ආරම්භ කෙරුණු අතර, ප්‍රාථමික අංශයේ දූ දරුවන් තිදෙනෙක්ම මෙවර වැඩිම ලකුණු ලබා ගනිමින් ඇගයීමට ලක්කෙරිණි.

අප දහම්පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් හට 2025 වර්ශයට නියමිත තෙවන වාර විභාගය පෙබරවාරී 8 වන ඉරුදින මේ ...
10/02/2026

අප දහම්පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසු දරුවන් හට 2025 වර්ශයට නියමිත තෙවන වාර විභාගය පෙබරවාරී 8 වන ඉරුදින මේ අයුරින් පවත්වන ලදී.

13/11/2025

අප දහම්පාසලේ 6 වන ශ්‍රේණියේ දරුවන්ගේ උදෑසන වන්දනාව හා දක්ශතා කළඑලි දැක්වීම

11/11/2025

සෑම ඉරුදිනකම මල් රැගෙන එන දරුවන් ඇගයීම

11/11/2025

ලෝක ගුරුදින සැමරුම

30/03/2025

10 ශ්‍රේණියේ රනුග ගිම්හාන් පුතණුවන්ගේ අලංකාර කවි ගායනය ......

Address

Udithoditharamaya, Mahawila
Panadura
12524

Website

Alerts

Be the first to know and let us send you an email when Udithoditharamaya Sri Dhammananda Dhamma School Mahawila posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share