අටලෝදහම

අටලෝදහම Atalodahama buddism

 #අබතෙල්_පහන්_පූජා_පිංකමරත්නපුර ඇලපාත සුපින්වත් හැමෝටම ආරාධනා
25/09/2022

#අබතෙල්_පහන්_පූජා_පිංකම
රත්නපුර ඇලපාත සුපින්වත් හැමෝටම ආරාධනා

12/09/2022
කුලියාපිටිය සුපින්වත් හැමෝටම ආරාධනා !
14/08/2022

කුලියාපිටිය සුපින්වත් හැමෝටම ආරාධනා !

13/08/2022

කුසේ තියන් නොවැදුවට #තාත්තා කියන්නේ බුදු කෙනෙක්....💚🙏
සංවේදී කාව්‍ය සුගායනය...
හැම තාත්තා කේනෙක්ම නිවන් දකින්න ඕනී !

11/08/2022

දැවෙන තැවෙන හැම හදකටම
සැනසුම උදා වේවා ! 🙏
━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
පින්බර නිකිනි පොහෝ දිනයක් වේවා !
━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━
සුගායනය - පැල්වත්තේ කුසල ධම්ම හිමි...
විමසීම් - 071 52 59 605
━━━━━━━━━━━━⊱❂⊰━━━━━━━━━━━━

පින්බර නිකිණි පුර පසළොස්වක් පොහෝ දින පින්වත් හැමෝටම ආරාධනා !
09/08/2022

පින්බර නිකිණි පුර පසළොස්වක් පොහෝ දින පින්වත් හැමෝටම ආරාධනා !

05/08/2022

#සියලු_සත්වයෝ_සුවපත්_වේවා !
#ආශිර්වාද_අබතෙල්_පහන්_පූජා_පිංකම 🙏

දහස් සංඛ්‍යාත සුපින්වතුන්ගේ සහභාගිත්වයෙන්,වෙල්ලස්ස TV නාලිකාවේ ප්‍රධානි ප්‍රවීණ මාධ්‍යවේදී U S P බන්ඩාර මැතිදුන්ගේ සංවිධ...
28/06/2022

දහස් සංඛ්‍යාත සුපින්වතුන්ගේ සහභාගිත්වයෙන්,වෙල්ලස්ස TV නාලිකාවේ ප්‍රධානි ප්‍රවීණ මාධ්‍යවේදී U S P බන්ඩාර මැතිදුන්ගේ සංවිධානය හා බැතිබර දායකත්වය තුලින් වැල්ලවාය නගරයේ
සිදුකල ආශිර්වාද බෝධි පූජා පිංකම..🙏
-----------------------------------------
2022 - ජුනි 22 රාත්‍රි 07.00
-----------------------------------------
මෙහෙයවීම -
කාව්‍ය විශාරද පැල්වත්තේ කුසල ධම්ම ස්වාමීන් වහන්සේ..
-----------------------------------------
උදව්කල නොකල සැමට මෙපින් ආශිර්වාදයක්ම වේවා !
-----------------------------------------
විමසීම් - 076 71 70 714
( 𝐊𝐚𝐬𝐮𝐧 𝐕𝐢𝐬𝐡𝐰𝐚𝐧𝐚𝐭𝐡 )

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when අටලෝදහම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share