Creative Master+ N

Creative Master+ N We Design Your Mind ✨

25/12/2025
No better travel partner than you. Every journey becomes a memory when we’re together ❤️
03/07/2025

No better travel partner than you. Every journey becomes a memory when we’re together ❤️

02/07/2025

මේ Status එක උදේම දකින ඔයාගේ අද දවසේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වෙන්න ඕන !
🥹❤🫶
Good morning ලස්සන ළමයෝ 🥰

01/07/2025

බජට් එකට සෙට් වෙන ලංකාවේම අඩුම මිලට හොදම තත්වයේ,CV එකක් හදාගමු. 😊
ජොබ් එකට ඇප්ලයි කරන්න හරි විදියට හදපු CV එකක් ඔයාට නැද්ද. කොච්චර ඇප්ලිකේෂන් දැම්මත් Interview වත් කතා කරන්නේ නැද්ද.
👉ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ CV එකේ...
👉දෙස් විදෙස් ඕනෑම රැකියාවකට ඉල්ලුම් කල හැකි වෘත්තීය මට්ටමේ cv එකක් අපි ඔයාට හදල දෙනවා.
👉 පහසු මිලට රීජෙක්ට් වෙන්නෙ නැති නිවැරදි ආකාරයේ CV නිර්මානය කර ගැනීමේ හැකියාව.
⭕අපගේ සේවාවන්
🟣 විදෙස් රැකියා සඳහා ඉල්ලුම් කරන අයෙක් නම් ඉල්ලුම් කරන රට අනුව නිවැරදි Format එකට අනුව CV එක නිර්මාණය කර දීම.
🟣 CV OBJECTIVE / Personal Statement ගැලපෙන ලෙස Write කිරීම
🟣 පැය 24 ඇතුලත CV එක ලබා දීම.
🟣 ඔබගේ පුද්ගලික තොරතුරු වල 100% සුරක්ෂිත බව.
🟣 සුහඳශීලි සේවාව.
🟣 ව්‍යාකරණ හා අක්ෂර දෝෂ පරීක්ශා කිරීම.
🟣 CV එකේ යම් වෙනස්කමක් ඇත්නම් නොමිලයේ සිදු කර ගැනීමේ හැකියාව.(සතියක් තුල)
WhatsApp : 👇 මේක clik කරන්න 😊
https://wa.me/message/BZCG5DKH57NFB1
Email : [email protected]
Creative Master අපගේ සේවාව හා එහි ගුණාත්මකභාවය පිළිබද recommendation
https://www.facebook.com/61558382502121/posts/pfbid0GUoz5mfj9XBqc6qaaBpsBBYgPFypGaxGPuSuhR4duGxFJFtRCNehBtGeET6KZHn2l/?app=fbl 😊♥️.
© Creative Master +
🔴 විදේශ රැකියා ✈️ උසස් අධ්‍යාපන කටයුතු 👩🏻‍🎓 ආදී වූ ඕනෑම අවස්ථාවක් සඳහා අප අමතන්න.

01/07/2025

😊

01/07/2025

🚨 Important Announcement 🚨

Dear valued customers,

My previous Facebook account has been hacked and permanently disabled by Facebook due to unauthorized activities that I had no control over. Because of this, I no longer have access to my old business pages or messages.

💬 If you've tried to reach me recently and didn’t get a reply — I truly apologize.

🔄 I have now created a new official page to continue serving you better. Please follow my new page and stay connected for updates, offers, and support.

👉 https://www.facebook.com/creativepasi

Thank you so much for your understanding and continued support. 🙏
Let’s keep in touch!

– Pasindu

We Design Your Mind ✨

01/07/2025

🔥ලංකාවේ අඩුම මිලට හොදම තත්වයේ CV එකක්🔥

ඔයාටත් තවම ජොබ් එකක් නැද්ද ?
කොලිෆිකේෂන් තිබිලත් ?
කොච්චර සුදුසුකම් තිබ්බත් වැඩක් නෑ, ඒ ටික හරි විදිහට දාල හදපු CV එකක් ඔයාට නැත්තං

එහෙනම් මෙන්න, අන්තර්ජාතික පිළිගැනීමක් සහිත වෘත්තීය මට්ටමේ CV එකක් අපෙන් ඔයාට

⭕ 𝙋𝙧𝙤𝙛𝙚𝙨𝙨𝙞𝙤𝙣𝙖𝙡 𝘾𝙑/𝙍𝙚𝙨𝙪𝙢𝙚, ATS CV/𝙍𝙚𝙨𝙪𝙢𝙚 නිර්මාණය කර ගැනීමට අපට කතා කරන්න.

⭕ CV එකට ගැළපෙන්න Cover Letter එක අපි හදලා දෙනවා.
ඒ වගේම අධ්‍යාපන කටයුතු / රැකියා / විදේශ රැකියා වැනි ඕනෑම තැනකට ගැළපෙන පරිදි අපි ඔයාගේ CV එක හදලා දෙනවා.

⭕ ඔබගේ විස්තර ලබා දී පැය 2-12 අතර කාලයක් ඇතුළත CV එක අපි ඔබට ලබා ගන්න පුලුවන්.

දිනෙන් දින වෙනස් වන තරගකාරී රැකියා සහ සම්මුඛ පරීක්ෂණවලට සාර්ථකව මුහුණ දීම සඳහා අපි ඔබේ පැරණි 𝗖𝗩 එක හෝ අලුතින්ම සාදා නව 𝘀𝗺𝗮𝗿𝘁 𝗖𝗩 එකක් බවට පත් කරන්නෙමු.

👉වැඩි විස්තර සඳහා

https://wa.me/message/BZCG5DKH57NFB1

WhatsApp - 0787646475
Call - 0720980876
Email - [email protected]

අපේ ගුණාත්මකබාවය පිළිබද පෙර පාරිබෝගික අදහස් මෙතනට ගිහින් බලන්න 😊

https://www.facebook.com/61552619633577/posts/122097032144087321/?app=fbl

👉අපෙන් CV එකක් සාදා ගැනීමෙන් ඔයාට තියෙන වාසි
✅ අලෙවියෙන් පසු සේවාව(ඔයාට අවශ්‍ය ඕනෑම වෙලාවක නැවත CV එක EDIT කරගැනීමේ හැකියාව ඇත.
✅ පෞද්ගලික රහස්‍ය භාවය සුරැකීම.
✅ GRAMMATICALLY නිරවද්‍යතාව.
✅ පැය 2-12 ක් ඇතුලත CV එක සම්පූර්ණයෙන් සාදා ඔබේ අතට
✅ ඔබදේ ඕනෑම අදහසක් අප සමග සුහදශීලීව හුවමාරු කර ගත හැක.

👉 Color combination of your choice.
👉 Attractive and Professional Graphic CV.
👉 Efficient one-day service.
👉 Flexible charges
👉chargesGuaranteed customer privacy

✅ International Format available
✅ Bank deposit or Online transfer.
✅ You can change the colors and customize them as you like
PDF / JPG

(𝑼𝑲, 𝑬𝒖𝒓𝒐𝒑𝒆𝒂𝒏, 𝑨𝒖𝒔𝒕𝒓𝒂𝒍𝒊𝒂, 𝑵𝒆𝒘 𝒁𝒆𝒂𝒍𝒂𝒏𝒅, 𝑹𝒖𝒎𝒆𝒏𝒊𝒂, 𝑱𝒂𝒑𝒂𝒏, 𝑪𝒂𝒏𝒂𝒅𝒂, 𝑰𝒕𝒂𝒍𝒚, 𝑫𝒖𝒃𝒂𝒊, 𝑴𝒊𝒅𝒅𝒍𝒆 𝒆𝒂𝒔𝒕 𝒂𝒏𝒅 𝒆𝒕𝒄...)

Address

Panadura
12560

Telephone

+94762121571

Website

Alerts

Be the first to know and let us send you an email when Creative Master+ N posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Creative Master+ N:

Share