St. Sebastian’s Church Allen Egoda pamunugama

St. Sebastian’s Church Allen Egoda pamunugama We are from St.Sebastian Church Allenegoda Pamunugama. We provide Catholic news and Special Catholic events in our church.

"සැණකෙලියේ සඳ එළියේදී දිමුතු ලතාවයි"ඇලෙන් එගොඩ ශාන්ත සෙබස්තියන් දහම් පාසල් දරුවන් විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පොළටය...
08/11/2025

"සැණකෙලියේ සඳ එළියේදී දිමුතු ලතාවයි"

ඇලෙන් එගොඩ ශාන්ත සෙබස්තියන් දහම් පාසල් දරුවන් විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික පොළටයි මේ සුහද ආරාධනා!!!!!!

විනෝදකාමී වැඩසටහන් රාශියක් සමඟින් ඔබගේ සන්ධ්‍යාව අලංකාරවත් ලෙස ගතකිරීමට හෙට දින එනම් 2025.11.09 සවස 4.30 දිව්‍ය පූජාවෙන් පසුව පවත්වනු ලබන වාර්ෂික පොළට ඔබත් එන්න.

ස්තුතියි.

First Holy Communion 2025
19/07/2025

First Holy Communion 2025

Holy Saturday ✝️
23/04/2025

Holy Saturday ✝️

🔴 ශුධෝත්තම පියාණන්ගේ දේහයේ ඡායාරූප මාධ්‍යට - අවසන් ගෞරව සඳහා හෙට සිට ජනතාවට  අවස්ථාව වතිකානුවේ කැසා සැන්ටා මාර්තා  දේවස්...
22/04/2025

🔴 ශුධෝත්තම පියාණන්ගේ දේහයේ ඡායාරූප මාධ්‍යට - අවසන් ගෞරව සඳහා හෙට සිට ජනතාවට අවස්ථාව

වතිකානුවේ කැසා සැන්ටා මාර්තා දේවස්ථානයේදී එරට වේලාවෙන් ඊයේ රාත්‍රීයේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම තහවුරු කර උන්වහන්සේගේ දේහය මිනී පෙට්ටියේ තැන්පත් කිරීමේ චාරිත්‍රය සිදුකරන ලදී.

ශුද්ධ රෝම පල්ලියේ කැමර්ලෙන්ගෝ කාදිනල් කෙවින් ෆැරල් විසින් එහි මුලසුන හොබවන ලදී.

කාර්දිනල් මණ්ඩලයේ පීඨාධිපති කාදිනල් ජියෝවානි බැටිස්ටා රේ සහ අභාවප්‍රාප්ත ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පවුලේ සාමාජිකයින් මෙන්ම, සෞඛ්‍ය හා සනීපාරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඇන්ඩ්‍රියා ආකැන්ජෙලි සහ ආචාර්ය ලුයිගි කාබෝන් ද මෙම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා වේ.

එම අවස්ථාවේ ඡායාරූප ප්‍රථම වතාවට විදේශ මාධ්‍ය විසින් පළකර ඇත.

ශුද්ධෝත්තම පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට හෙට (23) සිට මහජනතාවට අවස්ථාව ලැබීමට බොහෝවිට ඉඩ ඇති බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කරයි.

22/01/2025
Christmas midnight Celebration in St.Sebastian church Alen Egoda ✝️
30/12/2024

Christmas midnight Celebration in St.Sebastian church Alen Egoda ✝️

නත්තල වෙනුවෙන් නිකුත් කරන ලද සුබ පැතුම් පත🎄🎄❄️⛪️✝️🎅🎄
01/12/2024

නත්තල වෙනුවෙන් නිකුත් කරන ලද සුබ පැතුම් පත🎄🎄❄️⛪️✝️🎅🎄

අද දින ඇලෙන් එගොඩ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ, සංක්‍රිස්තියන් මහතා වන ජෝර්ඩ් මහතා එම ධුරයේ කටයුතු අවසන් කළ අතර, ඉද...
10/11/2024

අද දින ඇලෙන් එගොඩ සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ, සංක්‍රිස්තියන් මහතා වන ජෝර්ඩ් මහතා එම ධුරයේ කටයුතු අවසන් කළ අතර, ඉදිරි කටයුතු සඳහා පියතුමා ඉදිරියේදී පීටර් මහතා එම කටයුතු භාරගත් මොහොත.

Address

Allen Egoda
Panadura
11370

Website

Alerts

Be the first to know and let us send you an email when St. Sebastian’s Church Allen Egoda pamunugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share