GGC Gospel Church - Panadura

GGC Gospel Church - Panadura "එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න,
(මතෙව් 28:19)

25/08/2026

❤️The voice of God✝️

ගීතාවලිය 112 | Sinhala Bible Audio | ආශීර්වාද ලත් මනුෂ්‍යයා | Psalm 112Full vivdeo Linkhttps://youtu.be/ok-fQJ1bra4   GG...
25/08/2026

ගීතාවලිය 112 | Sinhala Bible Audio | ආශීර්වාද ලත් මනුෂ්‍යයා | Psalm 112
Full vivdeo Link
https://youtu.be/ok-fQJ1bra4




GGC Gospel Church - Panadura

Sunday service 23/08/2026 GGC gospel church panadura✝️❤️
23/08/2026

Sunday service 23/08/2026 GGC gospel church panadura✝️❤️

23/08/2026

සුභ උදෑසනක් වේවා. පානදුර ගෙත්සෙමන සුභාරංචි සභාවේ සජීවි විකාශනයට අප ඔබ සැම සාදරයෙන් පිළිගනිමු!
අද මේ මොහොතේ අප සමග සිටීම ගැන අප ඉතා සතුටු වන්නෙමු.
අපගේ නමස්කාර කාලයට සහ දෙවියන් වහන්සේගේ බලවත් වචනය පිළිබඳව දැන ගැනීමට අප හා එක්වන්න.❤️ Good morning. We warmly welcome you all to the live broadcast of the Panadura Gethsemane Gospel Church! We are very much happy to have you with us at this blessed moment today. Join us for our time of worship and to be blessed with the powerful Word of God.❤️

ගීතාවලිය 111 | Sinhala Bible Audio | දේව වචනය ඇසීමට | Psalm 111Full video  linkhttps://youtu.be/EqpIlzKfGGE    GGC Gospe...
23/08/2026

ගීතාවලිය 111 | Sinhala Bible Audio | දේව වචනය ඇසීමට | Psalm 111
Full video link
https://youtu.be/EqpIlzKfGGE





GGC Gospel Church - Panadura

👉ඔබ විශේෂ වූ තැනැත්තෙකි❤️💐💐👉කවදාහරි ඔබට, “මම අනිත් අය වගේ නෙවෙයි… මට කිසිම වටිනාකමක් නැහැ” කියලා හිතෙනවාද?💔👉මතක තියාගන්න...
21/08/2026

👉ඔබ විශේෂ වූ තැනැත්තෙකි❤️💐💐

👉කවදාහරි ඔබට, “මම අනිත් අය වගේ නෙවෙයි… මට කිසිම වටිනාකමක් නැහැ” කියලා හිතෙනවාද?💔

👉මතක තියාගන්න—ඔබේ වටිනාකම තීරණය කරන්නේ අනිත් අය ඔබ ගැන කියන දේවල් නොවේ.❤️‍🩹

👉බයිබලයේ දාවිත් ගැන සිතන්න.🤔 ඔහු තම සහෝදරයන් අතරින් ප්‍රසිද්ධම කෙනා නොවුණත්, දෙවියන්වහන්සේ ඔහුව දුටුවා.❤️‍🩹 මිනිසුන් බාහිර පෙනුම බලන විට, දෙවියන්වහන්සේ හදවත බලන බව සාමුවෙල්ට පැවසුවා.❤️

👉ඔබත් දෙවියන්වහන්සේගේ දෘෂ්ටියේ වටිනා කෙනෙකි.✝️❤️

👉ඔබට ඇති හැකියාව, ඔබේ පෙනුම, ඔබේ අතීතය, හෝ අනිත් අයගේ අදහස් ඔබේ වටිනාකම තීරණය කරන්නේ නැහැ.❤️‍🩹

👉ඔබ විශේෂ වූ තැනැත්තෙකි.🥰
දෙවියන්වහන්සේ ඔබව දන්නා සේක.🥰
ඔබේ ජීවිතයට අරමුණක් ඇත.👍❤️‍🩹

👉📖 1 සාමුවෙල් 16:7
“මනුෂ්‍යයා පෙනීම බලයි, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේක.✝️❤️‍🩹❤️

❤️The voice of God✝️
GGC Gospel Church - Panadura

ගීතාවලිය 110 | Sinhala Bible Audio | දෙවියන් වහන්සේගේ වචනය | Psalm 110 full video linkhttps://youtu.be/gAJa1rbUJ0o     G...
21/08/2026

ගීතාවලිය 110 | Sinhala Bible Audio | දෙවියන් වහන්සේගේ වචනය | Psalm 110 full video link
https://youtu.be/gAJa1rbUJ0o





GGC Gospel Church - Panadura

❤️The voice of God✝️
20/08/2026

❤️The voice of God✝️


Address

20/3, Karunarathna Mawatha, Pallimulla
Panadura
12345

Alerts

Be the first to know and let us send you an email when GGC Gospel Church - Panadura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to GGC Gospel Church - Panadura:

Shortcuts

Share