30/09/2026
පාදුක්ක ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සිසු නිපුණතා ඇගයීම - 2026
පෝරේගෙදර සිරි සුගතවංශ දහම් පාසලේ අභිමානය තව තවත් වැඩි කරමින් , පාදුක්ක ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේදී ජයග්රහණ අත්කරගත් අපගේ ආදරණීය දූ පුතුන්ට අපගේ උණුසුම් සුභ පැතුම්! 🌸💐