Parama Dhamma Kithyaramaya

Parama Dhamma Kithyaramaya 𝗣𝗮𝗿𝗮𝗺𝗮 𝗗𝗵𝗮𝗺𝗺𝗮 𝗞𝗶𝘁𝘆𝗮𝗿𝗮𝗺𝗮𝘆𝗮 Official page

10/06/2025

ලස්සනම පොසොන් කූඩුව මලගලින් 🤍

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව තෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන 'පොසොන් මහා පහන් කූඩු රාජයා'

දිනෙන් දින නවීකරණය වන මලගල - යටවතුර පරම ධම්ම කිත්‍යාරාම විහාරස්ථ 'පොසොන් පහන් කූඩු රාජයා' සිත් පුරා දැක නෙත් පුරා විඳින්නට පින් සිතින් ආරාධනා !

☸︎ ජුනි 10 වන අඟහරුවාදා සිට ජුනි 20 සිකුරාදා දින දක්වා

Parama Dhamma Kithyaramaya | Malagala

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව තෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන  '2025 පොසොන් උදානය' ජුනි 10 වන අඟහරුවාදා සිට ජුනි 16 වන සඳු...
28/05/2025

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව තෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන '2025 පොසොන් උදානය' ජුනි 10 වන අඟහරුවාදා සිට ජුනි 16 වන සඳුදා දින දක්වා﹐

➣ මහා පොසොන් කූඩු රාජයා ප්‍රදර්ශනය කිරීම
➣ දිනපතා පැවැත්වෙන දන්සැල්
➣ අවසන් දින ගරායක් ශාන්තිකර්මය

ඇතුළු තවත් විශේෂාංග රැසක් සමඟින් මලගල යටවතුර පරමධම්ම කිත්‍යාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

Parama Dhamma Kithyaramaya | Darmapala Daham Pasala

'2024 පොසොන් උදානය' විහාරස්ථ පොසොන් කළාපයේ අවසානය සනිටුහන් කරමින් චිරාගත සම්ප්‍රදානුකූලව පැවැත් වූ ගරායක් ශාන්තිකර්මයShu...
28/06/2024

'2024 පොසොන් උදානය' විහාරස්ථ පොසොන් කළාපයේ අවසානය සනිටුහන් කරමින් චිරාගත සම්ප්‍රදානුකූලව පැවැත් වූ ගරායක් ශාන්තිකර්මය

Shutter | Viduhansa Parakrama Photography
Parama Dhamma Kithyaramaya | Malagala

27/06/2024

පින්බර වූ විශ්මිත නිර්මාණයක අවසන් හෝරාව 🤍

ජුනි 21 වන සිකුරාදා සිට ජුනි 27 බ්‍රහස්පතින්දා දින දක්වා ප්‍රදර්ශනය කළ මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව දෙවන වරටත් ඉදිරිපත් කරනු ලැබූ 'පොසොන් මහා පහන් කූඩු රාජයා'

Parama Dhamma Kithyaramaya | Darmapala Daham Pasala

26/06/2024

තව දුරටත් නවීකරණය වූ පහන් කූඩුව 🤍

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන 'පොසොන් මහා පහන් කූඩු රාජයා' බලපු අයත් එන්න. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන නෙලුම් මලක් රැගෙන දාගැබ වන්දනා කරන විශ්මිත හස්ති රාජයා නරබන්න.

Parama Dhamma Kithyaramaya | Darmapala Daham Pasala

22/06/2024

ලස්සන පොසොන් කූඩුව මලගලින් 🤍

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන 'පොසොන් මහා පහන් කූඩු රාජයා'

මේක ලෝකයේ ලොකුම කූඩුවත් නෙමෙයි. ලංකාවේ පොඩිම කූඩුවත් නෙමෙයි. හැබැයි ලස්සනම ලස්සන වැඩක්. කොහොමද කියලා ඇවිල්ලම බලන්න...

☸︎ ජුනි 21 වන සිකුරාදා සිට ජුනි 27 බ්‍රහස්පතින්දා දින දක්වා

මහා පොසොන් කූඩු රාජයා - මලගලවිහාරස්ථ පොසොන් කළාපයට සමගාමීව නිර්මාණය කෙරුණු මහා පොසොන් කූඩු රාජයාදර්ශනය කරන අවසන් දිනය - ...
21/06/2024

මහා පොසොන් කූඩු රාජයා - මලගල

විහාරස්ථ පොසොන් කළාපයට සමගාමීව නිර්මාණය කෙරුණු මහා පොසොන් කූඩු රාජයා

දර්ශනය කරන අවසන් දිනය - 06/25

Parama Dhamma Kithyaramaya | Darmapala Daham Pasala

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන  '2024 පොසොන් උදානය' ජුනි 21 වන සිකුරාදා සිට ජුනි 25 අඟහරුවා...
20/06/2024

මලගල යටවතුර තරුණ බෞද්ධ එකමුතුව දෙවන වරටත් ඉදිරිපත් කරනු ලබන '2024 පොසොන් උදානය' ජුනි 21 වන සිකුරාදා සිට ජුනි 25 අඟහරුවාදා දින දක්වා

➣ මහා පොසොන් කූඩු රාජයා ප්‍රදර්ශනය කිරීම
➣ පොසොන් භක්ති ගීත සරණිය
➣ දිනපතා පැවැත්වෙන දන්සැල්

ඇතුළු තවත් විශේෂාංග රැසක් සමඟින් මලගල යටවතුර පරමධම්ම කිත්‍යාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.

Parama Dhamma Kithyaramaya | Darmapala Daham Pasala

~ වස්සාන උත්තම ශ්‍රී ධාතු වන්දනා ~මලගල යටවතුර පරමධම්ම කිත්‍යාරාම විහාරස්ථානයේ දී අද පටන් පුරා දින තුනක් අඛණ්ඩව පැවැත්වෙන...
29/09/2023

~ වස්සාන උත්තම ශ්‍රී ධාතු වන්දනා ~

මලගල යටවතුර පරමධම්ම කිත්‍යාරාම විහාරස්ථානයේ දී අද පටන් පුරා දින තුනක් අඛණ්ඩව පැවැත්වෙන මහ රහත් ධාතූන් වහන්සේලා සියසින් දැක වන්දනා කිරීමේ දුර්ලභ අවස්ථාව සියැසින් දැක පින් අනුමෝදන් වන්නට පින් පුරන ඇස්වලට බැති සිතින් ආරාධනා !

29/30/01 තෙදින පුරා සවස 4.00
සිට අඛණ්ඩව රාත්‍රී 11.00 දක්වා

ඡායාරූප ස්තූතිය - Viduhansa Parakrama

Address

282
Padukka
MALAGALA-YATAWATHURA

Website

Alerts

Be the first to know and let us send you an email when Parama Dhamma Kithyaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share