24/08/2026
අස්ගිරි මහා විහාර පර්ශ්වයේ ශ්‍රීමත් අනුනායක නාරන්පනාවේ ශ්‍රී ආනන්ද මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසනා ඇතිව මහනුවර ඉන්ද්‍රා ට්‍රේඩර්ස් අධිපති ඉන්ද්‍ර කුමර සිල්වා මැතිතුමා, මහත්මිය හා දූදරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් අසරණ පවුල් සදහා රේටියගම සහ කන්දේකුඹුර වසම්වල අද දින නිවාස දෙකක් භාරදීම් සිදු කරන්නට විය.