Sri ගෝතමී විහාරය

Sri ගෝතමී විහාරය ශ්‍රී ගෝතමී විහාරය-ජම්බුගස්මුල්ල මාවත ,නුගේගොඩ

බැති සිතින් ආරාධනා!!🙏🙏
29/05/2026

බැති සිතින් ආරාධනා!!🙏🙏

ඔබට බැති සිතින් ආරාධනා ❗
24/05/2026

ඔබට බැති සිතින් ආරාධනා ❗



14/04/2026

"ආරෝග්‍යා පරමා ලාභා"
නිරෝගිකම උතුම් ම ලාභයයි..🪔

සිංහල හින්දු අලුත් අවුරුද්දේ *හිස තෙල් ගෑමේ චාරිත්‍රය*🌥️

🥇ප්‍රථම වරට සංවිධානය කරනු ලබන හිසතෙල් ගෑමේ මහානීය පිංකම🧘🏻‍♂️

අප්‍රේල් මස 15 වන බදාදා දින විහාරස්ථානයේදී☸️ පැවැත්වෙයි.

ඔබ සැමට ආරාධනා !!🙏🏻

https://www.facebook.com/share/16aLjcMyZz/

#අවුරුදු26

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද  ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත භාවයෙන්,සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත් බලාපොරොත්තු ඉ...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්ත භාවයෙන්,සියලු දෙවි රැකවරණයෙන්

සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ,නිදුක් නිරෝගී ,වාසනාවන්ත

සුභ අලුත් අවුරුද්දක් වේවා !!!

පූජ්‍ය අඹකොළවැවේ අසෝක තිලක ස්වමීන්වහන්සේ
විහාරාධිකාරී
ශ්‍රී ගෝතමී විහාරස්ථානය - ජම්බුගස්මූල්ල මාවත
නුගේගොඩ


ශ්‍රී ගෝතමී විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිතලගම පඤ්ඤාජීව ස්වාමීන් වහන්සේට(ලොකු හාමුදුරුවන් වහන්සේ)  නිදුක් නිරෝගී වාසනාවන්...
21/02/2026

ශ්‍රී ගෝතමී විහාරයේ විහාරාධිපති පූජ්‍ය කිතලගම පඤ්ඤාජීව ස්වාමීන් වහන්සේට
(ලොකු හාමුදුරුවන් වහන්සේ)
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ ජන්ම දිනයක් වේවා


ශ්‍රී ගෝතමී විහාරයේ විහාරාධිකාරී අඹකොළවැවේ අශෝක තිලක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව පවත්වනු ලබන සුමදුර ධර්ම දේශනාව...
12/02/2026

ශ්‍රී ගෝතමී විහාරයේ විහාරාධිකාරී අඹකොළවැවේ අශෝක තිලක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනයට සමගාමීව පවත්වනු ලබන සුමදුර ධර්ම දේශනාව


Address

Jambugasmulla Mawatha
Nugegoda

Alerts

Be the first to know and let us send you an email when Sri ගෝතමී විහාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share