26/11/2024
St.Francis Xavier දෑල දේවස්ථානයේ දරු ,දැරියන් 29 දෙනෙකු ,අභිවෘද්ධි ආලේප සක්‍රමේන්තුව ලබා ශුදතුම් වරමින් බලගැන්වීමේ දිව්‍ය පූජා යාගය රත්නපුර පදවි රදගුරු Rt.Rev.Dr Anton Wyman Coors හිමිපාණන්ගේ මූලීකත්වයෙන් හා මීසම් සේවක Rev.Amila jeevantha peris පියතුමා සමග සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් 2024/11/17 වන ඉරු දින අප දේවස්ථානයේදී ශූද්ධාත්ම ආශිර්වාදය සහිතව සාර්ථකව පවත්නා ලදී.