Damsak Monastery

Damsak Monastery Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Damsak Monastery, Religious Center, Gonagaldeniya, Nittambuwa.

29/08/2026

දැහැමි ජීවිතයෙන් අලාභයක් ලැබෙනවා නම් අදැහැමි ජීවිතයෙන් ලාභයක් ලැබෙනවා නම් මේ දෙකෙන් අදැහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා ඇත්තෙන්ම දැහැමි අලාභය ශ්‍රේෂ්ඨයි.
(ගෝදත්ත තෙරුන්ගේ ගාථා)

27/08/2026

Rev. Palane Wajirawansha Thero | පූජ්‍ය පැලැනේ වජිරවංශ ස්වාමීන් වහන...

27/08/2026

Rev. Yatimadura Sugatharathana Thero ⭐ The video includes : ...

24/08/2026

මං දැන් අවබෝධයෙන්ම යි රූපය ගැන කළකිරිල ඉන්නෙ. ඒ නිසාම යි විරාගයට පත්වෙලා ඉන්නෙ. නැවත නැවත සැරිසරන ඉපිද ඉපිද යන මේ සංසාරෙට නම් මං ආයෙත් දුවන්නෙ නෑ. මං ත්‍රිවිද්‍යාව ලබාගත්ත. බුදු සසුන සම්පූර්ණ කරගත්ත.
(අඩ්ඪකාසි තෙරණියගේ ගාථා)

16/08/2026

යම් කලක අර්ථ විනිශ්චයෙහි දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවයන් මැද නොවැටී සිටියි. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණ ම දැක දුකට පත්වෙති.
(සෝකසල්ලහරණ සූත්‍රය)

14/08/2026

ධම්මෝ හි වාසෙට්ඨා,සෙට්ඨෝ ජනේතස්මිං දිට්ඨේ චේව ධම්මේ,අභිසම්පරායේ ච

වාසෙට්ඨයෙනි,මෙලොවෙහි ත් මෙන්ම පරලොවෙහි ත් ජනයා අතර ධර්මය ම ශ්‍රේෂඨ වෙයි.

12/08/2026

දහම් ඇස් ඇති කෙනා විතරයි ජීවිතේ ඇත්ත දකින්නෙ. ඔහු සත්පුරුෂයාව හඳුනාගන්න දන්නවා. අසත්පුරුෂයාවත් හඳුනාගන්න දන්නවා. එහෙත් ජීවිතේ ඇත්ත දකින්නෙ නැති කෙනා අසත්පුරුෂයාව දකින්නෙත් නෑ. සත්පුරුෂයාව දකින්නෙත් නෑ.

(වප්ප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි)

10/08/2026

ශෝක කිරීමෙන්, හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේ ය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සංතෝෂයට පත්වෙති.
(සෝකසල්ලහරණ සූත්‍රය)

08/08/2026

තමන්ගේ යහපත කැමති, මහත් අභිවෘද්ධිය කැමත්තහු විසින් බුදුන්ගේ අනුශාසනාව සිහිකරමින් සද්ධර්මය ගුරුතන්හි ලා සැළකිය යුත්තේය.
(ධම්ම පදය)

03/08/2026

සියලු සම්බුදුවරයන් වහන්සේලා සද්ධර්මය ගරුකොට විසුවාහුය. වත්මන්හි දු එසේ ම වෙසෙන සේක. අනාගතයෙහි දු එසේ ම වෙසෙන සේක. මෙය බුදුවරයන්ගේ ධර්මතාවෙකි.
(ධම්ම පදය)

Address

Gonagaldeniya
Nittambuwa

Telephone

+94764449470

Website

Alerts

Be the first to know and let us send you an email when Damsak Monastery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Damsak Monastery:

Shortcuts

Share