විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව

  • Home
  • Sri Lanka
  • Nittambuwa
  • විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව

විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව -බහුජනහිතාය-

"පූජ්‍යතර ගලපිටමඩ  ඉන්දානන්ද නාහිමි ශිෂ්‍යත්ව අරමුදල" විසින් අධ්‍යාපනයට සමත් දූදරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා සිදුකරගෙන ආ වැ...
01/08/2026

"පූජ්‍යතර ගලපිටමඩ ඉන්දානන්ද නාහිමි ශිෂ්‍යත්ව අරමුදල" විසින් අධ්‍යාපනයට සමත් දූදරුවන්ගේ සුභ සිද්ධිය උදෙසා සිදුකරගෙන ආ වැඩපිළිවෙළ වෙනුවෙන් තවත් නොමසුරු දායකත්වයක් දැක්වීමට එකඟතාවයක් පසුගියදා සිදුවිය.
විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ නායකත්වය යටතේ සිදුකෙරෙන මෙම වැඩපිළිවෙළ උදෙසා විශ්වාසීව සහයෝගය ලබාදුන් චාන්දනි රණසිංහ මහත්මියට අපගේ ප්‍රණාමය.

VYMBA MEDIA UNIT | 📸⚪
විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය මාධ්‍ය ඒකකය

අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ වචනය ඇතුලත් සූත්‍ර පිටකයේ - බුද්දක නිකායේ උදානපාළි / බෝධි වර්ගය තුළ සඳහන් සඞ්‌ග්‍...
15/07/2026

අප භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ වචනය ඇතුලත් සූත්‍ර පිටකයේ - බුද්දක නිකායේ උදානපාළි / බෝධි වර්ගය තුළ සඳහන් සඞ්‌ග්‍රාමජිත් සූත්‍රයේ එන

"ආයන‍්තිං නාභිනන‍්දති, පක‍්කමන‍්තිං න සොචති; සඞ‍්ගා සඞ‍්ගාමජිං මුත‍්තං, තමහං බ්‍රෑමි බ්‍රාහ‍්මණ න‍්ති"

නම් වූ දේශණාව දැන් දැන් සමාජ මාධ්‍ය තුළ විවිධ අර්ථ ස්වරූපයෙන් කතා බහට ලක්වෙමින් පවතින බවක් අපට නිරීක්ෂණය විය. අප මාධ්‍ය අ‍ංශය විසින් මේ සමඟින් පලකර ඇත්තේද එවැන්නකි.

මේ ස‍ඳහා ආසන්නතම හේතුව වී ඇත්තේ සිය ගිහි කාලය තුල අප නිට්ටඹුව ප්‍රදේශයේ පවා ජීවත් වූ බව සඳහන් කෙරෙන අද වන විට උපසම්පදාවට පත්ව ඇති භික්ෂූන් වහන්සේ නමකගේ සමාජ මාධ්‍ය ආගමනය බව ඒ අනුව අප විසින් හඳුනාගනු ලැබුවා. විශේෂත්වය නම් එකී දේශණාව සහ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සංඥාවෙන් යුතුව ඇසුරු කිරීම තුළින් උන්වහන්සේ සසරින් එතෙර වීම සඳහා වීර්යය වැඩීමට පෙළඹී සිටින බවක් අපට හැඟීයාමයි.

මෙලෙස අදින් වසර 2500 කට පෙර ඉන්දියාවේ සැවැත්නුවර ප්‍රදේශයේ ජේතවනාරාම පරිශ්‍රය තුළ දේශනාකල පද පේලියක අර්ථය අදටත් වලංගු වීම ඇතමෙක්ට අරුමයක් ද විය හැක!

නමුත් තමන් වහන්සේ විසින් ගම්භීර ලෙස දේශණා කරල ලද ධර්ම රත්නය තුළ මූලික වශයෙ ගුණාංග 6 ක් පවතින බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිකර ඇත්තේද ඒ නිසාවෙනි.

එකී ගුණාංග 6 අතරින් තුන්වැන්න ලෙස පවතින "අකාලික" බව අද මෙලෙසින් උතුම් වූ සංඝරත්නයක් තුළින් ඔබටත් මටත් දැක ගැනීමට තරම් වාසනාවන්තයින් වීම නම් අරුමයකි!

ඉතින් අරුමය අස්සේ කරුමයද පැමිනිය හැක, ඊට කම්පා නොවී බුද්ධ වචනය වෙත පමණක් අවධානය යොමුකර බෞද්ධයින් වශයෙන් සසර මඟ කෙටි කරගැනීමෙහිලා වූ පරම චේතනාවෙන් යුතුව ගිහි ජීවිතය ගත කිරීමට අප අදිටන් කර ගනිමු.

969*

සුභ උපන් දිනයක් වේවා ගරු සභාපති අකිල ජයසේකර සොයුර ඔබට 🤍 Akila Jayasekara ❤️විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය මාධ්‍ය කාර්යංශ්‍...
15/06/2026

සුභ උපන් දිනයක් වේවා ගරු සභාපති අකිල ජයසේකර සොයුර ඔබට 🤍

Akila Jayasekara ❤️

විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය මාධ්‍ය කාර්යංශ්‍ය
VYMBA MEDIA BUREAU 🎥

🙏🤍
09/06/2026

🙏🤍

බහුජනහිතාය!
07/06/2026

බහුජනහිතාය!

Address

Vidyananda Temple , Nigambo Road
Nittambuwa
11880

Telephone

+94775656323

Website

Alerts

Be the first to know and let us send you an email when විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව:

Shortcuts

Share