ජේසුගේ ගෝලයෝ-Disciples of Jesus

ජේසුගේ ගෝලයෝ-Disciples of Jesus Religious organization

සංදර්ශන දාන්නේ නැතුව වැඩ කරලා පෙන්නන්න දැන් ඇති වී ගෙන යන්නේ ඔයාලත්
20/05/2026

සංදර්ශන දාන්නේ නැතුව වැඩ කරලා පෙන්නන්න දැන් ඇති වී ගෙන යන්නේ ඔයාලත්

🤣🙏

අමාරුවෙන් හරි අපේ පල්ලිවල  Youth ටික Run කරන කොල්ලෝ කෙල්ලො Set එකට එකෙන්ම Respect 🫡පේනවා නේ වෙලා තියෙන දේ 😂
14/05/2026

අමාරුවෙන් හරි අපේ පල්ලිවල Youth ටික Run කරන කොල්ලෝ කෙල්ලො Set එකට එකෙන්ම Respect 🫡
පේනවා නේ වෙලා තියෙන දේ 😂

24/04/2026

ජේසුස් වහන්සේට ආදරෙන් සේවය කරපු එක්තරා සුන්දර කාලයක්🥺❤️✨

20/04/2026

මිගමුව වැල්ලේ මාලු කපන මන්න පිහි මීට වසර හතකට පෙර අදවන් දිනක එලියට නාවේ මුවහත් නොවුනේ
ප්‍රේමය හා සමාව දීම
ඔවුන්ගේ ආගම වූ බැවිනී

14/04/2026

මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නයි....

දුක් සංකා දුරුවී සතුටු සිනා පැතිරෙන්නයි.....

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා❤️✨️🙏

13/04/2026

මීට සත්වසරකට පෙර ඔවුන් ඇතුළු වන්නේ අවසන් ශු. සතියට බව නොදැන සියලුම දෙනා ගොබ් ඉරිදා දිව්‍ය පූජාවට ගියෝය.

02/04/2026

අද පූජාවටත් පරක්කු වෙලා යන්න එපා. මොකද මහ බ්‍රහස්පතින්දා පූජාවට ජූදාස් ගියෙත් පරක්කු වෙලා.. ..
🥲🥲🥲

අද මහ බ්‍රහස්පතින්දා දිනයයි.
02/04/2026

අද මහ බ්‍රහස්පතින්දා දිනයයි.

30/03/2026

පල්ලියේ වත්තේ ඉදගෙන ගොබ්කොළ කුරුස හදන්න එපා. ගෙදර යන්න වෙන්නේ නෑ 😂😂😂😂😂

27/03/2026

මව් සෙනෙහසේ ආදරයට
දරාගන්න බැරි කඳුලක් එක් වු
මොහොතයි මේ....
දේව අම්මා වුවත් මවකි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ලොවට දායාද කල මොහොතේ සිට ඇය, ජේසු තුමන් වෙනුවෙන් දැරු සෑම වෙහෙසක්ම , කැප කිරීමක්ම මහත් වික්ෂෝපයට පත්වන මොහොතයි මේ....

මගේ පෙම්බර පුතනුව නේ
වේගේ කිම මේ මරණෙ වුනේ
කාගේ රුදුමේ අනඩුවනේ
මා ලය දෙදරා යාය අනේ....

සිමියොන්ගේ අනාවැකිය ඇසූ දා පටන් තම පුතුගේ මළ සිරුර දෑතට ගන්නා තුරුම ඉතාමත් වේදනාකාරි සිදුවීම් සතකින් ඇයගේ හදවත රිදුම් දුන්නේ ද, ඇයගේ වේදනාව සහ දුක් ගෞරවයෙන් සිහිපත් කිරීමට ද, ශෝකයේ අශිර්වාද ලත් ඵලය ලබා ගැනීමට ද, මේ දවසේදී අපි දයානුකම්පිතව සිහිපත් කරන්නේමු ....

ඒ නිසාම අදත්....
කදුළු වලින් බරවුන මේ සිත්
ඔබටම භාර කරනවා මෑණියනි ....
අපට මඟ පෙන්වන්න....
ශක්තිය ලබාදෙන්න....
අදුරෙන් මිදෙන්නට 🤍🕊️

ජේසු ගේ මව වු අම්මේ
අපිත් ඔබේ දරුවෝ....

Address

128/49/1Samagi Place Yattiyana Road Nittambuwa
Nittambuwa
11880

Telephone

+94786148865

Website

Alerts

Be the first to know and let us send you an email when ජේසුගේ ගෝලයෝ-Disciples of Jesus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ජේසුගේ ගෝලයෝ-Disciples of Jesus:

Share