Samadhi Budu Pilimaya - Kiwlegama

Samadhi Budu Pilimaya - Kiwlegama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samadhi Budu Pilimaya - Kiwlegama, Religious Center, kiwulegama, Nabadewa, Nikaweratiya.

තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනුරුවක් වන, ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ, තේජාන්විතව, මහා කරුණා සමාධියෙන් වැඩසිටින වන්නි හත්පත්තුවේ පූජණීය ගම් පියස.
සමාධි බුදු පිළිමය - කිවුලේගම, නිකවැරටිය.

24/07/2026

සමාධි බුදු පළිම වහන්සේ උත්සවස්‍රීයෙන් ලෝ සතුන් වෙත නිරාවරණය කිරීමෙන් අනතුරුව සුවිශේශී වැඩසටහනක් සැලසුම් කර තිබුණා. ඒ පුරා දින හතක් අසල්වැසි ගම්මාන වල ගිහි උපාසක වරුන් සර්ව රාත්‍රිය පිරිත් සජ්ගායනයක් සිදුකිරීමයි. ශෙයිලමය පිලිම වහන්සේ සිද්දි වීම හා ලෝ සතුන්ගේ අපල උපද්‍රව නැතිවී යහපත් ජන ජීවිතයක් බිහිකිරීම මෙහි ප්‍රදානම අපේක්ෂාවයි.🙏

අද පිරිත් කියන පස්වෙනි දවසයි. කන්දේගෙදර උපාසක කණ්ඩායම බුදුපියාණන් වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාව පෙරටු කොට මෙසේ එලිවන තුරු පිරිත් සජ්ගායනා කර්නු ලැබූහ 🙏🙏🙏🙏👏👏👏
සහසම්බණ්ද වූ සියලු සත්වයෝ හා දෙවි බ්‍ර්හම සියලු තලවල සිටින සියලු ලෝක සත්වයෝ මේ පුන්‍ය කුසල ගංගාව අනුමෝදන් කර ගනිත්වා !!! 🙏🙏🙏🙏🙏

ගල්කන්ද උපාසක පිරිත් කණ්ඩායම උදෙසා හීල් දානය පූජා කලේ ගල්කන්ද ගමේ පිංවත් තරුණ කණ්ඩායමයි.. බංඩාර අයියා , චංදු මල්ලි, සමන්...
21/07/2026

ගල්කන්ද උපාසක පිරිත් කණ්ඩායම උදෙසා හීල් දානය පූජා කලේ ගල්කන්ද ගමේ පිංවත් තරුණ කණ්ඩායමයි..
බංඩාර අයියා , චංදු මල්ලි, සමන් මල්ලි, පියන්කර, සුසන්ත, චන්දික, ජයසුන්දර අයියා හා ආරි මල්ලි මූලිකත්වය දරමින් ඒ පවුල් වල සහ සම්බන්ද වූ සියලුම දෙනාත්, සාදුකාරයකින් හෝ සම්බන්ද වූ සියලු දෙනාටත්, සියලු ලෝක සියලු සත්වයාටත් මේ කුසල ගංගාව අනුමෝදන් වේවා!!!
කෙලවර නිර්වානගාමී වීමට සියලු ප්‍රත්‍ය පහසුකම් ලැබේවා🙏🙏🙏🙏

19/07/2026

අද කිවුලේගම සමාධි බුදුපිලිම වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව සිදුකරන හතරවෙනි පිරිත් රාත්‍රියයි.. කිවුලේගම ගල්කන්ද උපාසක මහත්වරුන් විසින් එය ඉතා මනරම් ආකරයෙන් සිදුකරනු ලැබූහ. ඒ හා සහසම්බණ්ද උන සියලුම දෙනාට මේ පිරිත් පිංකමේ අනුහසින් ප්‍රාර්ථනා කරන ආකාරයෙන් නිර්වාන ගාමී මං විවර වේවා!!! සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

ඔලුපැලියාව ගමේ උපාසක පිරිසට පිරිත් රාත්‍රිය පුරාවට හා උදෑසන උණුසුම් කැද හීල් දානයෙන් සංග්‍රහ කරණු ලැබූවේ ඔලුපැලියාව ගමේ ...
13/07/2026

ඔලුපැලියාව ගමේ උපාසක පිරිසට පිරිත් රාත්‍රිය පුරාවට හා උදෑසන උණුසුම් කැද හීල් දානයෙන් සංග්‍රහ කරණු ලැබූවේ ඔලුපැලියාව ගමේ සුපින්වත් බැතිමතුන් ය..
ගාමිණී දිසානායක
වීරසිංහ දිසානායක
ජයන්ත දිසානායක
කේ බී දිසානායක
එච් බී දිසානායක
අරුණ බණ්ඩාර දිසානායක යන අයගේ මූලිකත්වයෙන් මේ දානය සදහා සම්බන්ද වූ අනෙකුත් සියලුම දෙනාට මේ පුන්‍ය කුසල ගංගාව අනුමෝදන් වේවා!!! කෙලවර නිර්වාණයට යන දොරටු පහල වේවා!!! 🙏🙏🙏

23/06/2026

අද පිරිත් සජ්ගායනා කරනු ලබන්නේ ඔලුපැලියාව ගමේ ගිහි පිරිත් කණ්ඩායමයි... ඒ සියලූම දෙනාටත් මේ හා සම්බණ්ද වූ අනෙක් සෑම දෙනාටත් කෙලවර නිවන් අවබෝධ වීමට හේතු සෑදේවා 🙏🙏🙏

දෙවෙනි දවසේ පිරිත් උපාසක කණ්ඩායමට හීල්දානය සකසා ඉතා ශ්‍රද්ධාවෙන් පූජාකිරීමට මූලිකත්වය ගත්තේ කිවුලේගමB.M.C දයාංගනි  කුමාර...
21/06/2026

දෙවෙනි දවසේ පිරිත් උපාසක කණ්ඩායමට හීල්දානය සකසා ඉතා ශ්‍රද්ධාවෙන් පූජාකිරීමට මූලිකත්වය ගත්තේ කිවුලේගම
B.M.C දයාංගනි කුමාරි
E.M.කුසුමාවති
B.M දිසානායක
A.M ගුණරත්බණ්ඩා
H.M රත්නායක
A.M. ජානක සුසන්ත අදිකාරි
W.M පේමාවති
යන අයයි.. ඔවුන් හැමෝටමත් සහ ඔවුන් නමින් මිය පරලව ගිය පවුලේ අයට සහ මේ පිරිත් දවසේ සහසම්බණ්ද වූ අනෙක් සියලුම දෙනාටත්, දෙවි බඹුන් ඇතුලු සියලු සත්වයාටත් කෙලවර නිර්වාන පූර්ණයට මේ පින් මහෝපකාරී වේවා!!! 🙏🙏🙏🙏🙏

20/06/2026

අද සමාධි බුදු පිලිමයේ ගිහි පිරිත් කියන දෙවෙනි රාත්‍රිය. සැදැහැ සිතින් මේ පිරිත් සජ්ගායනයට සහභාගී වී සිටින්නේ වදුරැස්ස ගමේ උපාසක කණ්ඩායමයි... ඔවුන් සියලු දෙනාටම හා මීට සම්බණ්ද හැම කෙනාටම මේ පින් ගංගාව අනුමෝදන් වේවා!!! 🙏🙏🙏🙏

පලමු පිරිත් කණ්ඩායම සදහා බැති සිතින් උදෑසන හීල්දානය පූජාකිරීමට මූලිකත්වය ගත්තේ කිවුලේගම H.M.අරැණ කුමාර ,J.M.රංබංඩා ,A.M....
19/06/2026

පලමු පිරිත් කණ්ඩායම සදහා බැති සිතින් උදෑසන හීල්දානය පූජාකිරීමට මූලිකත්වය ගත්තේ කිවුලේගම
H.M.අරැණ කුමාර ,J.M.රංබංඩා ,A.M.කරැණාරත්න
A.M.සෙනරත් අධිකාරි ,E.M.G.ඒකනායක, E.M.සුනේත්‍රා කාන්ති
A.M නිශ්ශංක, W.M සුනේත්‍රා කුමාරි, ප්‍රේමලතා ගම්ලත්
චාන්දනී ප්‍රදීපිකා ඇතුලු පවුල් වල සුපින්වත් මහත්ම මහත්මීන් ය. මීට අමතරව මේ හා සහසම්බණ්ද උන අනෙකුත් අයටත් මේ මහා පිංකමේ ආනිසන්ස නිවන් දකින තුරුම පිහිටාවා... 🙏🙏🙏

18/06/2026

සමාධි බුදු පළිම වහන්සේ උත්සවස්‍රීයෙන් ලෝ සතුන් වෙත නිරාවරණය කිරීමෙන් අනතුරුව සුවිශේශී වැඩසටහනක් සැලසුම් කර තිබුණා. ඒ පුරා දින හතක් අසල්වැසි ගම්මාන වල ගිහි උපාසක වරුන් සර්ව රාත්‍රිය පිරිත් සජ්ගායනයක් සිදුකිරීමයි. ශෙයිලමය පිලිම වහන්සේ සිද්දි වීම හා ලෝ සතුන්ගේ අපල උපද්‍රව නැතිවී යහපත් ජන ජීවිතයක් බිහිකිරීම මෙහි ප්‍රදානම අපේක්ෂාවයි.🙏
ඒ අනුව ප්‍රතම රාත්‍රියේ කිවුලේගම ගල්කන්ද උපාසකවරුන් උන්වහන්සේ කෙරෙහි අසීමිත ශ්‍රද්ධාව පෙරටු කොට මෙසේ එලිවන තුරු පිරිත් සජ්ගායනා කර්නු ලැබූහ 🙏🙏🙏🙏👏👏👏

නිවන් පැතුවාබුදුන් වැඩියා.....//මගේ ලෝකේ....රනින් ගෙතුවා....පහන් දිලුනා...බුදුන් වැඩියා.....වන්නියේ පිංබරගමක කෙලවරකශාක්‍...
17/06/2026

නිවන් පැතුවා
බුදුන් වැඩියා.....//

මගේ ලෝකේ....රනින් ගෙතුවා....
පහන් දිලුනා...බුදුන් වැඩියා.....

වන්නියේ පිංබර
ගමක කෙලවරක
ශාක්‍ය වංශයේ පිං සුවදින්

තුන් ලෝ අග පත්
බුදුපියානෝ
සමාධියෙන් වැඩ සිටිනා
සමාධි බුදු පිලිමේ.......//

පෙර නොවූ දහමක් දෙසා
පතුරුවා නිවනට අනුහස්
හෙලිකලා
තුන් ලෝකයක් වෙත
මහා කරුණා බුදු රුවන්

නිවන් පැතුවා
බුදුන් වැඩියා.....//

මගේ ලෝකේ....රනින් ගෙතුවා....
පහන් දිලුනා...බුදුන් වැඩියා.....

සමාධියෙන් වැඩ සිටිනා
සමාධි බුදු පිලිමේ.......//

ගී පද රචනය : සමන් අමුණුකන්ද
සංස්කරණය හා සංගීත සං‍යෝජනය : සවිනු කොඩිතුවක්කු
කැමරාකරණය හා උපකරණ : Film Tree ආයතනය
නිෂ්පාදනය : Niks Moving Images

නිවන් පැතුවා බුදුන් වැඩියා | සමාධි බුදු පිළිමය | කිවුලේගම🙏 බුදු ස...

Address

Kiwulegama, Nabadewa
Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Samadhi Budu Pilimaya - Kiwlegama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share