කුරුස අභියස - Kurusa Abhiyasa

කුරුස අභියස - Kurusa Abhiyasa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කුරුස අභියස - Kurusa Abhiyasa, Religious organisation, St Anthony's Church Dalupatha, Negombo.

කුරුස අභියසට ඔබත් එන්න... 🥺

රෝගී අසනීප තත්වයන්, දුකින් පෙලන මානසික පීඩන, ගැටලු, ජේසුගේ පාමුල තබන්න ❤️

සෑම මසකම අවසන් සිකුරාදා දින රාත්‍රි 7.00ට දළුපොත සාන්ත අන්තෝනි පුදභිමට ඔබත් එන්න

මෙහෙය වීම :- ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමා
ඔබ සැමට ජේසු පිහිටයි 🙏

30/08/2026

ඉසුරු ලක්ප්‍රිය පියතුමා අපි වෙත දැක්වූ ඒ අසීමත ආදරය

#කුරුස #අහියස #දළුපත #සුවමෙහෙය #කුරුසඅභියස #සබතටබත #සිංහලගීතිකා #ජේසුනීඔබ #ජේසුනීඔබපමණයිමගෙසැමදේ

ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමනි, අපගේ දළුපොත මීසම වෙනුවෙන් ඔබතුමා කළ අපරිමිත සේවයටත්, අපව ජේසුස් වහන්සේ වෙතට වඩාත් සමීප කරව...
29/08/2026

ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමනි, අපගේ දළුපොත මීසම වෙනුවෙන් ඔබතුමා කළ අපරිමිත සේවයටත්, අපව ජේසුස් වහන්සේ වෙතට වඩාත් සමීප කරවීමට ලබා දුන් ආදරණීය මඟපෙන්වීමටත් අපගේ හදපිරි ස්තූතිය පුද කරමු! ඔබතුමාගේ ඉදිරි සේවා කාලය තුළදීත් දෙවිඳුන්ගේ ආශිර්වාදය සහ මරිය තුමියගේ රැකවරණය නොඅඩුව ලැබේවා යැයි දළුපොත මීසම්වාසීන් වන අපි සියලු දෙනා එක සිතින් ප්‍රාර්ථනා කරමු. 🙏✨

Rev. Fr. Isuru Lakpriya, we offer our heartfelt gratitude for your boundless service to our Dalupotha Parish and for the loving guidance that brought us closer to Jesus! We, the parishioners of Dalupotha, wholeheartedly pray that you will continue to receive God's abundant blessings and Mother Mary's protection throughout your future ministry. 🙏✨

அருட்திரு. இசுரு லக்பிரிய தந்தையே, எங்களது தளுபொத்த பங்குக்காக நீங்கள் செய்த அளப்பரிய சேவைக்கும், எங்களை இயேசுவிடம் மேலும் நெருக்கமாக வழிநடத்திய உங்கள் அன்பான வழிகாட்டுதலுக்கும் எங்கள் மனமார்ந்த நன்றிகளைத் தெரிவித்துக் கொள்கிறோம்! உங்களது எதிர்கால இறைப்பணியிலும் இறைவனின் ஆசீரும், அன்னை மரியாளின் பாதுகாப்பும் உங்களுக்கு நிறைவாக கிடைக்க வேண்டும் என தளுபொத்த பங்குமக்கள் ஆகிய நாங்கள் அனைவரும் முழுமனதுடன் பிரார்த்திக்கிறோம். 🙏✨

#කුරුසඅභියස #සබතටබත


Kurusa Yagaya
Isuru Lakpriya
Speak Lord by Fr Isuru
St. Anthony's Shrine, Dalupotha
Youth of st.Paul's Nelumpitiya
fans
YCS Pallansena
St. Anthony's Youth Society - STAYS

"ගොල්ගොතාවේ කුරුස යාගේ පිදූ ජේසුනී"📸 Kurusa Yagaya               #කුරුසඅභියස
28/08/2026

"ගොල්ගොතාවේ කුරුස යාගේ පිදූ ජේසුනී"

📸 Kurusa Yagaya

#කුරුසඅභියස

28/08/2026

කුරුස අභියස මෙහෙය | St Anthony's Shrine Dalupatha | Fr. Isuru Lakpriya - August 2026

ශුද්ධවූ දිව්�ය සත්ප්�රසාද වහන්සේගේ මහා බලගතු ඒ ආදරය සහ ආශිර්වාදය ලබා ගන්න ඔබත් සැදැහැසිතින් අප හා එක්වන්න.

� Don't forget to subscribe and click the notification bell to receive updates on future live streams and Catholic content.

� Share this stream with your family and friends to spread the love of Jesus Christ.

අද රාත්‍රි 7:00 ට හැමෝම එන්න දළුපොත සා. අන්තෝනි සිද්ධස්ථානයට.. ඔබ සැමට ජේසු පිහිටයි ✝️
28/08/2026

අද රාත්‍රි 7:00 ට හැමෝම එන්න දළුපොත සා. අන්තෝනි සිද්ධස්ථානයට.. ඔබ සැමට ජේසු පිහිටයි ✝️

27/08/2026

දුක නොවිද සැප කොහෙද | සාමාන්‍ය සමයේ 22 වන ඉරුදින | සබතට බත | ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමා

#සබතටබත #කුරුසඅභියස

28 වන සිකුරාදා රාත්‍රි 7.00ට ඔබත් එන්න 🤍🙏
24/08/2026

28 වන සිකුරාදා රාත්‍රි 7.00ට ඔබත් එන්න 🤍🙏

20/08/2026

සබතට බත 🙏✝️

පර්වතයක් වෙන හැටි | සාමාන්‍ය සමයේ 21 වන ඉරුදින | සබතට බත | ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමා

#සබතටබත #කුරුසඅභියස

(පාදුවාවේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්)“HAPPY BIRTHDAY St. ANTHONY 🤍🙏🏻💐”ඉල්ලපු හැමදෙම දුන්නාවු ඔබ,මගේ ජීවිතේ ප්‍රාතිහාර්ය කර...
15/08/2026

(පාදුවාවේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්)

“HAPPY BIRTHDAY St. ANTHONY 🤍🙏🏻💐”

ඉල්ලපු හැමදෙම දුන්නාවු ඔබ,
මගේ ජීවිතේ ප්‍රාතිහාර්ය කරන්නාවු ඔබ,
අසරණයන්ට සරණය වන්නාවු ඔබ,
අප උදෙසා දෙවිදුන් අභියස යදිනු මැනව..

| ආමෙන්... 🤍🙏🏻

#කුරුසඅභියස

13/08/2026

සබතට බත 🤍
ඇදහිල්ල වඩන්න ඔබව කඩන ජේසු | සාමාන්‍ය සමයේ 20 වන ඉරුදින | සබතට බත | ගරු ඉසුරු ලක්ප්‍රිය පියතුමා

#සබතටබත #කුරුසඅභියස

Address

St Anthony's Church Dalupatha
Negombo

Alerts

Be the first to know and let us send you an email when කුරුස අභියස - Kurusa Abhiyasa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share