Sri Pabodanarama Viharasthanaya, Dagonna

Sri Pabodanarama Viharasthanaya, Dagonna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Pabodanarama Viharasthanaya, Dagonna, Religious Center, Dagoonna, Negombo.

දිවුලපිටිය ආසන තුල පිහිටි දාගොන්න ග්‍රාම නිළධාරි උ/ දාගොන්නේ පිහිටා ඇති ශ්‍රී පබෝධනාරාම වියාරස්ථානය බුද්ධ වර්ෂ 2465 දී ස්ථාපිත කරන ලද වසර 110කට පමණ ඉපැරැණි වියාරස්ථානයකි.

07/09/2026
විහාරස්ථානයේ මේ දක්වා ධර්ම ශාලාව ඉදි කිරිම් කටයුතු සදහා වැය කරන ලද අය වැය වාර්තා පහත සදහන් පරිදි වේ.මෙම ඉදි කිරිම් කටයුත...
29/08/2026

විහාරස්ථානයේ මේ දක්වා ධර්ම ශාලාව ඉදි කිරිම් කටයුතු සදහා වැය කරන ලද අය වැය වාර්තා පහත සදහන් පරිදි වේ.මෙම ඉදි කිරිම් කටයුතු සිදු කිරීමේදී ඒ සදහා වෙහෙස මහන්සි වී දායකත්වය දක්වූ ඔබ සැමට පුන්නානුමෝදනා කර සිටිමි.🙏ඉතිරි ඉදි කිරිම් කටයුතු කඩිනමින් සිදු කිරිම වස් ඔබ සැමගේ සාමාජික මුදල් ඉතා ඉක්මනින් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

26-08-27 දින වියාරස්ථාන දායක සභාව මගින් වස් ආරධනා කිරිමෙන් පසු පවත්වන ලද පළමු  පිංකම් මාලාවේ අවස්ථාවන්.මෙම පිංකම සාර්ථකව...
28/08/2026

26-08-27 දින වියාරස්ථාන දායක සභාව මගින් වස් ආරධනා කිරිමෙන් පසු පවත්වන ලද පළමු පිංකම් මාලාවේ අවස්ථාවන්.මෙම පිංකම සාර්ථකව කර ගැනීමට මූල්‍ය සහ භාණ්ඩ ලබාදීමට කටයුතු කල සැමටත් , තේ පැන් සංග්‍රහ කටයුතු සදහා වෙහෙස මහන්සි වූ කුළගන සමිතියේ සැමටත් පුන්නානුමෝදනා කර සිටිමි.🙏

19/08/2026
විහාරස්ථානයේ ඉදි කරනු ලබන ධර්ම ශාලාවේ පහල මහලේ වහලය මාසයකට ආසන්න දින ගණනාවක් සකස්කර එහි උලු තබා එහි වැඩ නිම කරන ලදි. මේ ...
16/08/2026

විහාරස්ථානයේ ඉදි කරනු ලබන ධර්ම ශාලාවේ පහල මහලේ වහලය මාසයකට ආසන්න දින ගණනාවක් සකස්කර එහි උලු තබා එහි වැඩ නිම කරන ලදි. මේ සදහා දායක සබාවේ වෙහෙස මහන්සියෙන් වැඩ කටයුතු සදහා දායකත්වය දැක්වූ සෑම දෙනා හටම පුන්නානුමෝදනා කර සිටිමි 🙏

විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින ධර්ම ශාලාවේ පහල මහලේ වහලය සකස් කරන අයුරු .
06/08/2026

විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින ධර්ම ශාලාවේ පහල මහලේ වහලය සකස් කරන අයුරු .

ඇසල පෝය දිනයේ වියාරස්ථානයේ පැවැති වස් ආරධනා කිරීමේ අවස්ථාවන් සදහා දායක දායිකාවන් සහභාගි වූ අතර, මෙවර කඨින පිංකම භාර ගනු ...
30/07/2026

ඇසල පෝය දිනයේ වියාරස්ථානයේ පැවැති වස් ආරධනා කිරීමේ අවස්ථාවන් සදහා දායක දායිකාවන් සහභාගි වූ අතර, මෙවර කඨින පිංකම භාර ගනු ලැබුවේ මෙරිල් චන්ද්‍රසිරි මහතා විසිනි.මේ සදහා සහභාගි උනු සැමට පුන්නානුමෝදනා කරමි.🙏

Address

Dagoonna
Negombo

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Pabodanarama Viharasthanaya, Dagonna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share