Agape - αγάπη

Agape - αγάπη Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agape - αγάπη, Negombo.

පළමු වරට දිව්‍ය සත්ප්‍රසාදය ලබන දරුවන් සහ අභිවෘද්ධි ආලේපනය සදහා අවශ්‍යය ඉටිපන්දම් Agape Candles වෙතින් ලබාගත හැක. Agape ...
22/05/2026

පළමු වරට දිව්‍ය සත්ප්‍රසාදය ලබන දරුවන් සහ අභිවෘද්ධි ආලේපනය සදහා අවශ්‍යය ඉටිපන්දම් Agape Candles වෙතින් ලබාගත හැක.

Agape Candles 077 671 4512

21/05/2026
20/05/2026

✨ AGAPE CANDLES ✨
Bulk Orders
Love • Light • Elegance
ඔයාගේ ගෙදරට, තෑගික් විදිහට, special moments වලට
ලස්සනට ගැලපෙන Handcrafted Designer Candles 💛
🌸 Soft pastel colours
🌸 Elegant floral design
🌸 Perfect for home décor & gifting

📞 ඇනවුම් කිරීමට : 077 671 4512
✨ AGAPE CANDLES ✨
ඔබේ අවකාශයට ආදරයෙන් පහන් කරමු

20/05/2026

✨ AGAPE CANDLES ✨
Love • Light • Elegance
ඔයාගේ ගෙදරට, තෑගික් විදිහට, special moments වලට
ලස්සනට ගැලපෙන Handcrafted Designer Candles 💛
🌸 Soft pastel colours
🌸 Elegant floral design
🌸 Perfect for home décor & gifting
💰 මිල : රු. 400/= පමණයි
📞 ඇනවුම් කිරීමට : 077 671 4512
✨ AGAPE CANDLES ✨
ඔබේ අවකාශයට ආදරයෙන් පහන් කරමු

20/05/2026

"හිතේ තියෙන ලස්සන මතකයන් වලට සුවඳ පිරුණු වටිනාකමක් දෙන්න සුවද හමන ඉටිපන්දමක් Agape Candles අපෙන්❤️🕯️


ඒ මතකයන්ට වටිනාකමක් දෙන්න ඔයත් කැමති ද?

එහෙනම් පහත අංකයට දැන්ම whatsapp message එකක් දාන්න
077 671 4512

නැති වූ දේවල් නැවත ලබා දීමට මැදිහත් වන💞ශු. සාන්ත අන්තෝනි මුනිතුමනි 💞දෙවිදුන් ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනේ
23/07/2024

නැති වූ දේවල් නැවත ලබා දීමට මැදිහත් වන
💞ශු. සාන්ත අන්තෝනි මුනිතුමනි 💞
දෙවිදුන් ඉදිරියේ අප වෙනුවෙන් යදිනු මැනේ

මැයි 31 වන දින සුබ අස්න – ශු. ලූක් 1 : 39 – 5639 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙක...
31/05/2023

මැයි 31 වන දින සුබ අස්න – ශු. ලූක් 1 : 39 – 56

39 දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, 40 සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. 41 එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, 42 මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. 43 මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? 44 මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. 45 සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.

මරියාවන්ගේ උදාන ගීය
46 එවිට මරිය තුමී මෙ‍සේ උදන් ඇනුවා ය:
”මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි,
47 මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදන් අනයි;
48 මක්නිසා ද, එතුමාණෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක.
හැම පරපුරක් ම මෙ‍තැන් සිට, භාග්‍යවන්තී ය’යි මට කියනු ඇත.
49 පරාක්‍රමයාණෝ මා උදෙසා මහත් දේ කළ සේක.
‘පරිශුද්ධයාණෝ’ යනු එතුමන්ගේ නාමය ය.
50 එතුමන්ගේ දයාව සිය බැතිමතුන් කෙරේ, පරපුරෙන් පරපුරට පැතිරේ.
51 සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා, උඩඟු උදම් සිතැත්තන් විසුරුවා හැර,
52 මහ නරපතීන් සිය සිහසුන්වලින් පහත හෙළා, දීනයන් ඉහළ නංවා උසස් කළ සේක.
53 සාගිනි වූවන් යහපත් දෙයින් සතප්වා, ධනවතුන් හිස් අතින් හරවා යැවූ සේක.
54 අප පියවරුන් වූ, ආබ්‍රහම්ට හා එම පරපුරට,
55 සදහට ම පොරොන්දු වූ දයාව සිහි කරමින් සිය සේවක ඉශ්රායෙල් සෙනඟ හට, පිහිට වූ සේක.”
56 මරිය තුමී, එලිසබෙත් සමඟ තෙමසක් පමණ නැවතී සිට සිය නිවෙසට පෙරළා ගියා ය.

Address

Negombo

Telephone

+94761876896

Website

Alerts

Be the first to know and let us send you an email when Agape - αγάπη posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share