30/09/2025
90 වන සිරිකුරුස දේවස්ථානයේ මංගල්‍යය වෙනුවෙන් සිරිකුරුස තරුණ සමිතිය විසින් නිර්මාණය කල අලංකාරවත් තොරණ..✝️❤️
ශ්‍රි කුරුසියේ ප්‍රතිමාව සහ ශ්‍රි කුරුසියේ ධාතුව රැගෙන ග්‍රාමය වටා ගමන් කිරිමේ මොහොත..🙏💒✝️❤️