13/08/2024
ලංකා ධිවර සංස්ථාව මිගමුව අලේවි සැල
(බස් නැවතුම් පොල ඉදිරිපිට)
- ඔබගේ අවශ්‍යතාවය පරිදි අපගේ අලෙවි සැලෙන් ඔනැම මසුන් වර්ගයක්100gසිට ඕනැම kg එකවර ඇනවුම් කර හැකි වීම.
- අලෙවි සැල සතියේ සම දිනකම ( පෝය දින හැර ) උදේ 7.30 සිට සවස 7.00 දක්වාත් විවෘතව පවතී. ඉරිදා දිනයන්ගේ උදේ වරුව පමණි.
- මහජන සෞඛ්‍ය නීතින්ට අනුකුලව අලෙවි කටයුතු සිදු කිරීම.
- 20kg ට වැඩි ඇනවුම සදහා පෙර දැනුම් දීමකින් පසු පැමිනෙන්න.
📞 0755 270 999
0770 270999