Uthpalawanna Meheni Aaramaya-උත්පලවණ්ණා මෙහෙණි ආරාමය

Uthpalawanna Meheni Aaramaya-උත්පලවණ්ණා මෙහෙණි ආරාමය නමෝබුද්ධාය!

25/02/2026
මෙ වසරේ සිට ඇරඹුණු සුවිශේෂී පොහෝ ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාව අද දින ශ්‍රී කවීශ්වර වේළුවන මහා විහාරවාසි  ශ්‍රි පාද...
01/02/2026

මෙ වසරේ සිට ඇරඹුණු සුවිශේෂී පොහෝ ධර්ම දේශනා මාලාවේ දෙවන ධර්ම දේශනාව අද දින ශ්‍රී කවීශ්වර වේළුවන මහා විහාරවාසි ශ්‍රි පාද පිරිවෙනෙ පරිවේනාධිපති රාජකීය පන්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය අටබාගේ සද්ධාලංකාර ස්වාමින් වහන්සෙ , ඔබවහන්සේ ට අප්‍රමාණ කුසල් අත්වේවා ,ශාසනික කටයුතු සාර්ථක වේවායි අප ආරාමයේ ලොකු මෙහෙනින් වහන්සෙ ඇතුළු දායක සභාවේ සියලු දෙනාපතන්නෙමු.🙏🙏🙏🙏🙏🪷🪷🪷

ඊයේ දිනයේ 76 වන ජන්ම දිනය සමරන්නට යෙදුණු  උත්පලවන්නා මෙහෙණි ආරාමදිපති  අපගේ ගුරුදේවෝත්තම ලොකු භික්ෂුණීන් වහන්සේට දීර්ඝාය...
02/01/2026

ඊයේ දිනයේ 76 වන ජන්ම දිනය සමරන්නට යෙදුණු උත්පලවන්නා මෙහෙණි ආරාමදිපති අපගේ ගුරුදේවෝත්තම ලොකු භික්ෂුණීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවායි අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු.🙏🙏🙏🙏

2026 වසරට ආසිරි පතමින් ආරමස්තානයේ පැවති උදේ කිරි ආහාර පූජාව හා හවස අටවිසි බොධි පුජාව.
02/01/2026

2026 වසරට ආසිරි පතමින් ආරමස්තානයේ පැවති උදේ කිරි ආහාර පූජාව හා හවස අටවිසි බොධි පුජාව.

කොග්ගල  ගුරුගේ කෙනුලි සසිත්මා කුල දැරිවිය, 2026/1/1වන දින ගිනිගත්හේනේ සුසිලා ශෝභනී භික්‍ෂුණීන් වහන්සේගේ ආචාර්යත්වයෙන්  න...
01/01/2026

කොග්ගල ගුරුගේ කෙනුලි සසිත්මා කුල දැරිවිය, 2026/1/1වන දින ගිනිගත්හේනේ සුසිලා ශෝභනී භික්‍ෂුණීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් නාවලපිටියේ සුසාරා ධම්මධාරිනී මෙහෙණින් වහන්සේ නමින් උතුම් ප්‍රවෘජ්ජා භූමියට පත්විය.🙏🙏🙏🙏🙏

නව වසරට ආසිරි පතමින් සිදුකළ විශේශ ආශිර්වාද පිංකම🙏
27/12/2025

නව වසරට ආසිරි පතමින් සිදුකළ විශේශ ආශිර්වාද පිංකම🙏

පසුගියදා පැවැති උඳුවප් පුර පසළොස්වක පොහොයදිනයේ දී විපතට පත් ජනතාවට හා අකාලයේ මියගිය අපේම ජනතාව ට පින් අනුමෝදන් කිරීමෙ හා...
06/12/2025

පසුගියදා පැවැති උඳුවප් පුර පසළොස්වක පොහොයදිනයේ දී විපතට පත් ජනතාවට හා අකාලයේ මියගිය අපේම ජනතාව ට පින් අනුමෝදන් කිරීමෙ හා ආශිර්වාද කිරීමේ පිංකම 😔😔🙏🙏

උත්පලවණ්ණා මෙහෙනි ආරාමයේ සිදුකරන කුල දැරිවියක්  සසුන් ගත කිරීමේ මහඟු පිංකම.
24/11/2025

උත්පලවණ්ණා මෙහෙනි ආරාමයේ සිදුකරන කුල දැරිවියක් සසුන් ගත කිරීමේ මහඟු පිංකම.

2025.10.20  වන දින ඇදහැලුණු  අධික වර්ෂාව හේතුවෙන් උත්පලවන්නා මෙහෙනි ආරාමස්ථානයේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා වැඩ වාසය කරන ක...
01/11/2025

2025.10.20 වන දින ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් උත්පලවන්නා මෙහෙනි ආරාමස්ථානයේ ගෞරවනීය මෙහෙණින් වහන්සේලා වැඩ වාසය කරන කුටිය අසලට සහ ගිනිහල් ගෙය අසලට සීමා මාලකය පිහිටා ඇතිභූමිය ඉරි තලමින් අධික ලෙස නාය යෑමට ලක්වෙමින් පවතී. එම හේතුව නිසා භික්‍ෂුණීන් වහන්සේ වහන්සේලාගේ කුටි හා සීමා මාලකය දැඩි අවදානමකට ලක්ව ඇති අයුරු .😔😔😔😔😔

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️"නාවලපිටිය මීපිටිය හුලන්ගස්හින්න උත්පලවන්නා මෙහෙණි ආරාමයේ 23වෙනි කඨිනචීවර පුණ්‍ය මහොත්සවය ...
19/10/2025

☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
"නාවලපිටිය මීපිටිය හුලන්ගස්හින්න උත්පලවන්නා මෙහෙණි ආරාමයේ 23වෙනි කඨිනචීවර පුණ්‍ය මහොත්සවය මෙවරත් මීපිටිය මෙන්ම නාවලපිටිය නගරය පුරා දායක දායිකාවන්ගේ සහභාගිත්වයෙන් වීථි සංචාරය ක්‍රවුදස් ලෑන්ඩ්හි පිහිටි ඉනෝකා ජයවර්ධන මියගේ නිවසේ කඨිනචීවර තැන්පත් කරන්නට විය....
මේ පිං ඔබ සැමටත් අනුමෝදන් වේව....
සාදු... සාදු...සාදු...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Address

Hulangashinna
Nawalapitiya

Telephone

+94542222680

Website

Alerts

Be the first to know and let us send you an email when Uthpalawanna Meheni Aaramaya-උත්පලවණ්ණා මෙහෙණි ආරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share