11/07/2026
😍හෙට රවී ගීතවත් වන දවස
🤩ඔයාලා නිසා ඒයාගේ හීනේ පාටවුනා 48 දෙනා අතරට ආවේ ඔයාලාගේ 👉පාට පාට vote වලින්
දැන් ඊළග💋💋 36 දෙනා අතරට යන්න තවත් ඒ හීනේ පාට කරන්න වෙන්වා
ගියපාරට වඩා දෙගුණයකින් උස්සලා 🌈රවීගේ හීනේ පාට කරමු.
නාරම්මල රවී කියන්නේ හිරු වේදිකාවේ රසාලිප්ත කරපු ගායකයෙක් ඉතින් ඒහෙනම් අපි හෙට දවසේ ☀️රාත්රී 7.30 වෙද්දි හිරු වටා රොක් වෙමුද? 🔥🔥🔥🔥🔥නාරම්මලින් රවී ඩිලන් වෙනුවෙන්..
See less