Bo medura tv

Bo medura tv buddhisam

තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 'සමාජ මාධ්‍ය භික්ෂු මහ සමුළුව' අපේ රටේ ශාසනයට ජාතියට රටට හිතැති භික්ෂූන් වගන්සේලාට තාක්ෂ...
14/03/2026

තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 'සමාජ මාධ්‍ය භික්ෂු මහ සමුළුව'
අපේ රටේ ශාසනයට ජාතියට රටට හිතැති භික්ෂූන් වගන්සේලාට තාක්ෂණික දැනුම සහ සමාජ මාධ්‍ය නිවැරදිව හා නිර්මානාත්මකව භාවිතයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම පුහුණුව ලබාදෙන අදහසින් හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් මෙම වැඩමුලුව සිදු කෙරේ. ඉන් සසුනට සහ භික්ෂු සමාජයට ලැබෙන දායකත්වයන් කුමක්ද ?
1. ලංකාව පුරා වැඩසිටින සසුන් ලැදි ක්‍රියාකාරී තරුණ ස්වාමින් වහන්සේලා හදුනා ගැනීම සහ සුහදත්වය ඇතිවීම.
2. ⁠පංසල්, ආරණ්‍ය, දහම් පාසල් , පිරිවෙන් සඳහා නිල ෆේස්බුක් පිටුවක් නිර්මාණය වීම.
3. ⁠ධර්ම දේශක, කාව්‍ය ධර්ම දේශක හා ක්‍රියාකාරි දක්ෂ භික්ෂූන් වහන්සේලා තම ශාසනික හා ජාතික කටයුතු වෙනුවෙන් නිල පේජ් එකක් සැකසීම.
4. ⁠සමාජ මාධ්‍ය වැඩමුළුවේදී වීඩියෝ එඩිටින්, පේජ් එකක් සැකසීම සහ සමාජ මාධ්‍ය භාවිතයට අදාළ අවශ්‍ය සියලුම දැනුම ඉතාම සරලව ප්‍රායෝගිකව ලබා දීම.
5. ⁠ශාසනයට රටට ජාතියට හිතැති දක්ෂ තරුණ භික්ෂු කණ්ඩායමක් නිර්මාණය වීම.
6. ⁠සමාජ මාධ්‍ය තුල ශාසනයට පරිහානි කරවූ දෑ වෙනුවෙට සසුනට රරට ජාතියට වැඩදායී ධනාත්මක දේ සමාජ ගත වීම. ආදියයි.
එලඹෙන සිංහල අවුරුදු සමයේ සහ වෙසක් සමයේ කාර්‍යය්න් සදහා සමාජ මාධ්‍ය භාවිතය ඉතා වැදගත් නිසා ඉතාම ඉක්මනින් වැඩමුළුව පැවැත්වේ. එබැවින මෙම වැඩමුලුවට අවුරුදු 15 ත් 55 ත් අතර තුන් නිකායේම ස්වාමින් වහන්සේලාට වැඩම කළ හැකි අතර ඔබ වහන්සේ වැඩම කරන්නේ නම්
ඉබ වහන්සේගේ ඡායාරූපය, නම සහ ලිපිනය දැන්ම 0714962050 අංකයට වට්සැප් කරන්න.
තෙරුවන් සරණයි...!!! ☸️🇱🇰💪

පින්බර නවම් පොහෝ දිනක් වේවා.......!
02/03/2026

පින්බර නවම් පොහෝ දිනක් වේවා.......!

🛑සජීවි විකාශනය
02/03/2026

🛑සජීවි විකාශනය

This stream is created with 🙏 උතුම් වූ මහ පිරිත දේශනය – සජීවී විකාශය | Morning Maha Pirith Liveමෙම උදෑසන සජීවී මහ පිරිත දේශනය, විසින් දේශනා...

14/02/2026

එදා ගත්ත තීරණේ නිසා අදටත් මම් නිදහසේ ඉන්නව.............❤️

13/02/2026
05/02/2026

*" හැමදාම වරදින් නෑ* "

*" හැමදාම වැටෙන්නෙත් නෑ* "

*" වැරදිලා හරියන දවසකුත් එනවා... වැටිලා නැගිටින දවසකුත් අනිවාර්යයෙන් එනවා*"

*" ඉතින් ඉවසන් ඉන්න*".... 🧡🍃🖤

https://youtu.be/ZW4oprAxZaI?si=8O6RMH5dQ5Iqs4hI
20/01/2026

https://youtu.be/ZW4oprAxZaI?si=8O6RMH5dQ5Iqs4hI

“කසාවත් ඇතුළේ” මහන ජීවිතයේ කටුක බවත්, ඒ තුළ ඇති නිදහසත් කියනආගමික හැඟීම් ගලායන සිංහල ගීතයක්.මෙය AI cinematic visuals භාවිතා කර...

Address

Wimala Wiharaya
Mount Lavinia
10368

Telephone

+94742309750

Website

Alerts

Be the first to know and let us send you an email when Bo medura tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share