08/05/2026
"මව්පිය දූ දරු හදවත් සනසන හෝරාව..."
ප්‍රදේශයේ දූ පුතුන් හා දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මනෝ උපදේශන හා ආකල්ප සංවර්ධන වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.
දේශක: ප්‍රවීණ දේශක පොලිස් පරීක්ෂක මධුමාල් ගමගේ මහතා
දිනය: 2026 මැයි 10
වේලාව: සවස 5.00 ට
ස්ථානය: මොරටුව ද සොයිසාරාම විහාරස්ථානයේදී