28/06/2026
පිළිකා රෝගීන්ගේ නාම සාන්තුවර ශුද්ධ වූ පිරිග්‍රීනු මුනිතුමාගේ නුවාන බැතිය 29.06.2026 දින සිට සෑම සඳුදා දිනකම සවස 7 ට ශුද්ධ වූ ජපමාලය උච්චාරණය කරමින් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
පිළිකා රෝගයෙන් පීඩා විඳින ඔබටද, පිළිකා රෝගීන් වෙනුවෙන් දෙවි පියාණන් වහන්සේ ඉදිරියේ යැදුම් ඔප්පු කිරීමට කැමති සියලු දෙනාට ද මොරටුව මෝදර ශුද්ධ වූ ජුසේවාස් මුනිතුමන්ගේ දෙව් මදුරට පැමිණ අප හා එක්වන ලෙසට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු.