Sri Vishuddharama Viharaya - Lunawa

Sri Vishuddharama Viharaya - Lunawa Official page of Sri vishuddharama Viharaya - Lunawa

🙏💯
25/10/2026

🙏💯

වසර තුනක නිහැඬියාවකින් පසු මොරටුව හැඩවු  ~උතුම් සංස්කෘතික මංගල්‍ය ලෙසින් කලඑළි කල  🔸" ලුනාව රන්දෝලී ඇසළ මහා පෙරහැර  " සා...
02/10/2026

වසර තුනක නිහැඬියාවකින් පසු මොරටුව හැඩවු ~උතුම් සංස්කෘතික මංගල්‍ය ලෙසින් කලඑළි කල 🔸" ලුනාව රන්දෝලී ඇසළ මහා පෙරහැර " සාර්ථක කර ගැනීමට අපහට ශක්තිය ලබා දුන් ඔබ සැමට තෙරුවන් සරණයි

ඊළඟ වසරේදීත් මෙම පෙරහැර සාර්ථක කර ගැනීමට ඔබගේ ශක්තිය අප හට ලබා දෙනු මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
සියලුම දෙනාට බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏

වසර තුනක නිහැඬියාවකින් පසු මොරටුව හැඩවු ~උතුම් සංස්කෘතික මංගල්‍ය ල...

26/09/2026

🙏💯

25/09/2026

ලුනාව රන්දෝලි ඇසළ මහා පෙරහැර වෙනුවෙන් කප් ගැලවීමේ අවසන් චාරිත්‍රය ඉතාමත් සාර්ථක ලෙස අවසන් කිරීමට හැකිවිය මේ සඳහා ප්‍රථම දිනයේ සිට අවසානය තෙක් රැඳී සිටි ඔබ සැමට තෙරුවන් සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි 🙏💯

💯👍
25/09/2026

💯👍

2026 සුන්දර මතකයන් 💯🙏♥️
24/09/2026

2026 සුන්දර මතකයන් 💯🙏♥️

Address

Lunawa , Uyana Road
Moratuwa
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Vishuddharama Viharaya - Lunawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share