30/04/2026
උයනට අවුරුදු 2026 🌞🌸
වසන්ත උදානය මෙවරත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සහ සභාහවේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන්,
උයන ජේෂ්ඨ වෙස්ලි සමාජයේ සංවිධානයෙන්,
2026 අප්‍රේල් මස 26 වන ඉරුදින,
දේව මෙහෙයෙන් පසුව දවස පුරා,
අති සාර්තකව පැවැත්විණි. ❤️✝️