ආලෝකයේ ජීවිතයක් - A Life of Light

ආලෝකයේ ජීවිතයක් - A Life of Light “Before I formed you in the womb I knew you,.. (Jeremiah 1:5)

"මම නුඹ ගර්භය?

🙏 මරියාවන්ගේ සුපෙම්බර සළුසෙවණේ – තෙවන දිගහැරුම 🙏කතෝලික සමාජ මාද්‍ය එකමුතුවේ අපි සංවිදානය කල "මරියාවන්ගේ සුපෙම්බර සළුසෙවණ...
10/06/2026

🙏 මරියාවන්ගේ සුපෙම්බර සළුසෙවණේ – තෙවන දිගහැරුම 🙏

කතෝලික සමාජ මාද්‍ය එකමුතුවේ අපි සංවිදානය කල "මරියාවන්ගේ සුපෙම්බර සළුසෙවණේ" තෙවන දිගහැරුම පසුගිය ඉරුදින (07.06.2026) මීරිගම ශුද්ධ ජපමාලා මාතා දේවස්ථානයේදී සාර්ථකව පැවැත්වුණු අතර ඒ සදහා සහභාගී වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

මෙම ආත්මීය වැඩසටහන ගරු බෙනඩික් ජයමාන්න පියතුමා විසින් මෙහෙයවනු ලැබූ අතර, එය කතෝලික සමාජ මාධ්‍ය එකමුතුව විසින් සංවිධානය කරන ලදී.

එසේම මෙම වැඩසටහන දේවස්ථාන පරීශ්‍රයේ පැවැත්වීමට අවසර ලබා දී, එයට අවශ්‍ය සහයෝගය ලබා දීම පිළිබඳව මීරිගම මීසම් පාලක ගරු නිරෝශන් පියතුමාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

දෙවියන් වහන්සේගේත්, අපගේ ආදරණීය මරිය මාතාවගේත් ආශිර්වාදය සියලු දෙනා වෙත නොඅඩුව ලැබේවා! ❤️🙏

ජීවිතයෙ අපි ගන්න පුංචි තීරණයකින් අපේ මුළු ජීවිතයම උනත් වෙනස් වෙන්න පුලුවන්..  විශ්වාසය තුළ ජේසුගෙන් ඉල්ලන්න.. ජේසු අම්මග...
06/06/2026

ජීවිතයෙ අපි ගන්න පුංචි තීරණයකින් අපේ මුළු ජීවිතයම උනත් වෙනස් වෙන්න පුලුවන්.. විශ්වාසය තුළ ජේසුගෙන් ඉල්ලන්න.. ජේසු අම්මගෙ මැදිහත්කම තුළ දේව තාත්තට කන්නලව් කරන්න... ඔයත් එන්න එදාට... ඔයාගෙ ජීවිතයෙත් ප්‍රාතිහාර්යක් අත්දකින්න...

ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
තෙවන දිගහැරුම...

මීරිගම ජපමාල දේවමාතා දේවස්ථානයේදී...
ජුනි මස 07 වන ඉරිදා උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වේ..

දිව්‍ය පූජා යාගය සහ වරප්‍රසාදජනක මෙහෙය මෙන්ම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයට සහභාගී වන්නට ඔබටත් ආරාධනා...

දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..
පවුල් ආරවුල් හේතුවෙන් පීඩාවට පත්ව සිටින...
අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු..

එදිනට ඔබගේ විශේෂ යාච්ඤා ඉල්ලීම් තිබේනම් ඒවා කුඩා කොලයක සටහන් කරගෙන පැමිණෙන්න...

විමසීම් සදහා -
077 359 0742/ 0703635729 / 076 547 9413

Location :
https://maps.app.goo.gl/jgfMGHcXKczbgYKv5?g_st=aw

සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka

Only on one day do they voice their concerns, and afterward, no one; even high positions of the Catholic Family. This is...
29/05/2026

Only on one day do they voice their concerns, and afterward, no one; even high positions of the Catholic Family.

This is unfair who cares about their lives or the victims of this attack?

29/05/2026

අම්මා...
අම්මා කියන්නෙ අපේ ජීවිතයට ගොඩාක්ම සමීප වචනයක් වගේම චරිතයක්... ඒ වගේම තමයි ජේසු අම්මත්... කානානුවර විවාහ මංගල්‍යයයේ වගේ ඔයාගෙ මගේ ජීවිතයේ අඩුව දකින්නෙ ජේසු අම්මා.. ඒ අඩුව ජේසුට කියන්නෙත් ජේසු අම්මා....

ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
තෙවන දිගහැරුම...

ජුනි මාසෙ 07 වන ඉරිදා...
මීරිගම ශුද්ධවූ ජපමාල දේවමාතා දේවස්ථානයේදී...
උදෑසන 08.00 ට...

අඩුව දකින අම්මා එක්ක... ජේසු ගාවට යන්න... ඔයාගෙ ජීවිතයෙ අඩුව ජේසු අම්මගෙ මැදිහත්කම තුළ ජේසුගෙන් පුරව ගන්න... අනිවාර්යයෙන්ම ඔයත් එන්න...

දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..
පවුල් ආරවුල් හේතුවෙන් පීඩාවට පත්ව සිටින...
අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු..

එදිනට ඔබගේ විශේෂ යාච්ඤා ඉල්ලීම් තිබේනම් ඒවා කුඩා කොලයක සටහන් කරගෙන පැමිණෙන්න...

විමසීම් සදහා -
077 359 0742/ 0703635729 / 076 547 9413

Location :
https://maps.app.goo.gl/jgfMGHcXKczbgYKv5?g_st=aw

සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka

ජිවිතේ යද්දි අපිට කාගේ හරි අතේ එල්ලිලා යන්න තිබ්බා නම්  ලේසි  නේද ..... එත් අපිට එහෙම එල්ලිලා යන්න විශ්වාසවන්ත  කෙනෙක් න...
27/05/2026

ජිවිතේ යද්දි අපිට කාගේ හරි අතේ එල්ලිලා යන්න තිබ්බා නම් ලේසි නේද ..... එත් අපිට එහෙම එල්ලිලා යන්න විශ්වාසවන්ත කෙනෙක් නැ නේද.... එහෙම ඉන්නවා නම් ඉන්නේ දේව අම්මා විතරයි 💪❤️

ඉතිං.... ජේසු අම්මාගේ අතේ එල්ලිලා යන ගමන කවදාවත් වරදින්නෙ නෑ.. එක අත් දැකපු ඕනා තරම් අය ඇති.සමහරක් විට මෙක කියවන ඔයාත් ඒ අත් දැකිම ලබලා ඇති....

ඉතිං ඔයාටත් ජිවිතේ එල්ලිලා යන්න පාරක්ද හොයන්නේ.....

එන්න මරියාවන්ගේ සුපෙම්බරවු සළු සෙවනේ තේවන දිගහැරුම එක්ක ජේසු අම්මාගේ අතේ එල්ලිලා යන්න පාරක් හදාගන්න....

එක දෙයයි කියනන් ඕනා අම්මාගේ අතේ එල්ලුනොත් වරදින්නේ නෑ.මොකද අම්මා තමා මේ ලොකේ අපිට ආරක්ෂිතම ස්ථානය...

අම්මා හරි ආදරේන් බලන් ඉන්නවා ඔයා එනකන්...❤️🥺

ad amoram Mariae….
මරියාවන්ගේ සුපෙම්බර සළු සෙවනේ …
තෙවන දිගහැරුම...

මීරිගම ජපමාල දේවමාතා දේවස්ථානයේදී...
ජුනි මස 07 වන ඉරිදා උදෑසන 8.00 සිට 11.00 දක්වා පැවැත්වේ..

දිව්‍ය පූජා යාගය සහ වරප්‍රසාදජනක මෙහෙය මෙන්ම දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදයට සහභාගී වන්නට ඔබටත් ආරාධනා...

දරු ඵල අපේක්ෂාවෙන් සිටින...
රෝග පීඩා ආදියෙන් පෙලෙන..
මානසීක පීඩාවන්ගෙන් පෙලෙන..
පවුල් ආරවුල් හේතුවෙන් පීඩාවට පත්ව සිටින...
අය වෙනුවෙන් විශේෂයෙන් අපි යදිමු..

එදිනට ඔබගේ විශේෂ යාච්ඤා ඉල්ලීම් තිබේනම් ඒවා කුඩා කොලයක සටහන් කරගෙන පැමිණෙන්න...

විමසීම් සදහා -
077 359 0742/ 0703635729 / 076 547 9413

Location :
https://maps.app.goo.gl/jgfMGHcXKczbgYKv5?g_st=aw

සංවිධානය
ශ්‍රී ලංකා කතෝලික සමාජ මාධ්‍ය හසුරුවන්නන්ගේ සංසදය
Catholic Social Media Admins of Srilanka

The families of the deceased are still longing for answers about who was responsible for their loved ones' deaths.Unfort...
21/04/2026

The families of the deceased are still longing for answers about who was responsible for their loved ones' deaths.

Unfortunately, those in power show little concern for their pain. They will only remember this tragedy on April 21st.

My heart goes out to the families affected by this loss.

It is the duty of the assembly leaders and the nation's leaders to take responsibility for these deaths. Seven years have passed, and yet, justice and accountability remain elusive.

May those who rest in peace be forever remembered with love and gratitude 🤍✝️

Address

Moratuwa
10400

Telephone

+94778761263

Website

Alerts

Be the first to know and let us send you an email when ආලෝකයේ ජීවිතයක් - A Life of Light posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ආලෝකයේ ජීවිතයක් - A Life of Light:

Shortcuts

Share