20/05/2024
St. Paul's Sunday School Annual Trip 2024❤️
At Kelaniya Water World and Galleface Beach.
මේ ගමනට මුලිකව මුල්‍ය දායකත්වය දුන් පවුලේ සැමට ඉරුදින පාසල් කමිටුවේ ස්තූතිය. සහ එම ගමන සාර්ථක කර ගැනිමට දායකත්වය දුන් ගුරුවරියන්ට, දරුවන්ට සහ දෙමව්පියන්ටද බස් එක ලබාගැනීමේදී ඊට උපකාර කල සැමටද ස්තුතිය. ❤️