පොකුණුගල පුරාණ විහාරය මොණරාගල

පොකුණුගල පුරාණ  විහාරය මොණරාගල මොණරාගල පොකුණුගල පුරාණ විහාරය

05/08/2026
 #පොකුනුගලපංසල #පොකුණුගලරජමහාවිහාරය #මොණරාගල #මොනරාගල #පංසල
04/08/2026

#පොකුනුගලපංසල
#පොකුණුගලරජමහාවිහාරය
#මොණරාගල
#මොනරාගල
#පංසල









වස් ආරාධනා පිංකමශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතිය උදෙසා හා සියලු සත්වයන්ගේ යහපත පිණිස,පොකුණුගල පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන 48 ...
31/07/2026

වස් ආරාධනා පිංකම

ශ්‍රී සද්ධර්මයේ චිරස්ථිතිය උදෙසා හා සියලු සත්වයන්ගේ යහපත පිණිස,
පොකුණුගල පුරාණ විහාරස්ථානයේ පැවැත්වෙන 48 වන උත්තම කඨින චීවර පූජා මහෝත්සවයට සමගාමීව, ගරු ස්වාමීන් වහන්සේලා වෙත වස් ආරාධනය සිදු කරනු ලැබින,

ප්‍රධාන දායකත්වය දරනු ලබන්නේ

- ඉන්දික විජේතුංග
- W.G.ගීතක පියදාස
- K.A.අමිල පෙරේරා
- ආරිය කුමාර රූපසිංහ
• W.G.චන්දන කුමාර යන පොකුනුගල පුරාණ විහාරසථ ශ්‍රී/සද්දර්මෝදය දහම්පාසලෙහී ආදිශිෂ්‍ය දායක කාරකාදීන් විසිනි

මෙම මහඟු පුණ්‍ය කාර්යයට සියලු දෙනාටම සහභාගී වී අනුමෝදන් වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

තෙරුවන් සරණයි
! #පොකුනුගලපංසල
#පොකුණුගලරජමහාවිහාරය
#මොණරාගල
#මොනරාගල
#පංසල









Address

Pokunugala Purana Wiharaya Palaruwa Monaragala
Monaragala
91000

Website

Alerts

Be the first to know and let us send you an email when පොකුණුගල පුරාණ විහාරය මොණරාගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share