Thalawe Vipulasiri thera.

Thalawe Vipulasiri thera. Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thalawe Vipulasiri thera., Buddhist Temple, Middeniya.

ඔබ සැමට ආරාධනා🙏 #ආලෝක__විහාරය
17/10/2024

ඔබ සැමට ආරාධනා🙏
#ආලෝක__විහාරය

"පොඩි හාමුදුරුවන්ට ෆෝන් එකක් මොන මගුලටද...?"දවසක් අහනවා ගිහියෙක් මගෙ ළඟින් ඉද...ලොකුම ප්‍රශ්නෙ ගිහියන් හට දැන් තියෙන.."ෆ...
04/06/2024

"පොඩි හාමුදුරුවන්ට ෆෝන් එකක් මොන මගුලටද...?"
දවසක් අහනවා ගිහියෙක් මගෙ ළඟින් ඉද...
ලොකුම ප්‍රශ්නෙ ගිහියන් හට දැන් තියෙන..
"ෆෝන් අරන් නිවන් යන්න පුලුවන්ද...?"

ආ දා ඉදන් ගිහි ගෙදරින් පන්සලට...
අම්මව මතක් වෙනවා තත්පරයට විසි තිස් ගමන...
අම්මගෙ මූණ දැක හිත සනසා ගන්න...
තියෙන ෆෝන් එක ඇකැපද නිවනට යන්න...

කොතරම් කලත් හොඳ නොපෙනුනු ගිහියන්ට...
වරදක් නොකෙරුවත් පේනවා හරි ලස්සනට..
නිතරම මගේ දොස් කියලා ලොකු හිමියන්ට...
බොරු හිතවත්කම් පානවා මා අසල සිට...

සෙල්ලම් කරනවලු ගමේම කොල්ලන් එක්ක...
ඒ මදිවාට චිරි චිරියලු සමහර කෙල්ලොත් එක්ක..
දවසක් කොත්තු කෑවලු ගෙනැවිත් පන්සලට...
කුසු කුසු ගගා කියනවා ගමේ හැමතැනම...

කෙලිලොල් වයසෙ තාමත් මං පසුවන්නේ..
ඒත් ඉතින් සිල් පද නම් නැහැ බින්දේ..
දායක ඇත්තෝ නෝක්කාඩුමයි කිව්වේ..
මහණ වුනා මිස නෑ මං රහත් වුනේ...

කන්න නැතුව මහණ වුනේ නෑ මම නම්...
මහන වුනේ නිවන් යන්න පාර හොයන්...
සිල් පද රකිනවා මගෙ පන වුව දෙවනි කරන්...
යන දා අරන් යන්නේ පිං පව් විතරයිනෙ බොලං...

ඇද කුද හොය හොයා බෝසත් ගති පෑව..
සුදු රෙදි වලත් තියෙනවා තුත්තිරි බෝම...
කේලම් කිය කියා මගේ සීලේ ගැන හෙව්වාට..
තරහක් හිතේ කොතනකවත් නෑ ඔන්න...

දිල් රත්නායක ✍️🖤

❤️‍🩹😌

27/05/2024
වෙසක් සති පින්කම් මාලාවේ සත්වන දිනයේ පෙරහැර සන්විධානය කරන්නට යෙදුනේ අලුත්වැව් ගොඩ ගම්වාසි පින්වත් පිරිස විසිනි.එම සත් කර...
23/05/2024

වෙසක් සති පින්කම් මාලාවේ සත්වන දිනයේ පෙරහැර සන්විධානය කරන්නට යෙදුනේ අලුත්වැව් ගොඩ ගම්වාසි පින්වත් පිරිස විසිනි.එම සත් කරතව්‍යද ඉතාමත් සාර්ථක ලෙස සිදු කරන්නට විය.එ සදහා සහභාගී වූ සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා...

ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට ලැබුවාවූ මෙ වෙසක් පොහෝ දිනය පින්බර වෙසගක් වේවා.
23/05/2024

ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට ලැබුවාවූ මෙ වෙසක් පොහෝ දිනය පින්බර වෙසගක් වේවා.

මාගෙ ජීවිතයේදී බොහෝ පුද්ගලයන් මුණ ගැසී ඇත.නමුත් මාගේ ජීවිතය නිවැරදි මගට ගමින් නිරන්තරයෙන් අවවාද කරමින් වැරැද්දක් දුටු තැ...
22/05/2024

මාගෙ ජීවිතයේදී බොහෝ පුද්ගලයන් මුණ ගැසී ඇත.නමුත් මාගේ ජීවිතය නිවැරදි මගට ගමින් නිරන්තරයෙන් අවවාද කරමින් වැරැද්දක් දුටු තැන එය පෙන්වා දුන් එකම පුද්ගලයා මාගෙ ගුරු දේවෝත්තම ලොකු හාමුදුරුවන් වහන්සේ ය.අපිට විතරක් නොව සිසුන් දහස් ගනනකගේ නුවණ ඔප මට්ටම් කල ගුරුවරයා උන්වහන්සේ ය.අද දින සිය ජන්ම දිනය සමරන මාගෙ ගුරු දේවෝත්තම ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේට සුභම සුභ ජන්ම දිනයක් වේවා.තව තවත් දරුවන්ගෙ නැණස පාදන්නට හැකියාව ලැබේවා.මෙ සම්බුද්ධ සාසනයේ තව චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට හැකියාව ලැබේවා.නිදුක් නීරෝගි සුවය ලැබේවායි දිගාසිරි පතමු.🙏🙏🙏

With සිංහල බෞද්ධ සංවිධානය දකුණු කොරියාව sinhala baudda sanvidanaya – I just got recognised as one of their rising fans! ...
20/05/2024

With සිංහල බෞද්ධ සංවිධානය දකුණු කොරියාව sinhala baudda sanvidanaya – I just got recognised as one of their rising fans! 🎉

We have already desided to show this film therefore i invite all villagers.
20/05/2024

We have already desided to show this film therefore i invite all villagers.

Address

Middeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Thalawe Vipulasiri thera. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share